Friday 1 August 2014

Manam (2014) අපට

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මැයි මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Manam මේහි අධක්ෂනය Vikram K. Kumar අතින් සිදුවිය. දෙබස් Harshavardhan අතින් නිර්මානය විය. කතාව  Vikram K. Kumar සහා Mukund Pande අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස  Akkineni Nageshwara Rao / Nagarjuna Akkineni  සහා Naga Chaitanya Akkineni රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළියන්  Samantha Ruth Prabhu සහා  Shriya Saran රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Amitabh Bachchan / Brahmanandam / M.S. Narayana / Akhil Akkineni / Ali / Jayaprakash Reddy / Krishna Murali Posani / Amala Akkineni / Srinivasa Reddy / Rashi Khanna වැනි නලු නිළියන් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.


විකට / නාට්‍යමය සහා මනංකල්පිත කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.3 ලැබි ඇති අතර.විනාඩි 163 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Manam (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com