ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු මස7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් හැමොම බලන් හිටියානේ ඔන්න එහි Blu Ray ටොරන්ට් එක නිකුත් වුනා.චිත්‍රපටියේ නම Mr. Peabody & Sherman .මේහි අධ්‍යක්ෂනය Rob Minkoff අතින් සිදුවිය.රචනය Jay Ward අතින් සිදුවිය.තිර රචනය Craig Wright අතින් සිදුවිය. දෙබස් Robert Ben Garant සහා Thomas Lennon අතින් නිර්මානය විය. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Ty Burrell / Max Charles / Lauri Fraser / Guillaume Aretos / Patrice A. Musick / Ariel Winter / Karan Brar / Joshua Rush / Stephen Tobolowsky / Allison Janney / Dennis Haysbert / Stephen Colbert / Leslie Mann / Zach Callison / Steve Valentine වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYK99KLm-Jmk3jrA-Dsum93Tizd3ssnVFFqU4MAbC2uOG5eM1jPDB5cacb25HoVFlH5WULyT4nozosNiSmzcywRhk5m5TDkSwhV0j7tvvi72Wirq542FBL_XgzJ8U7GTd8hIjFC3vAw3c/s1600/P10-04-12_12-06~1.jpg)
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 562MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 868MB BDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.87GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.28GB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.02GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.47GB Blu Ray torrent
විඩියොව මෙතනින් බලන්න Mr. Peabody & Sherman (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.