Thursday, 26 June 2014

Rio (2011) රියෝ 1

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2011 වසරේ අප්‍රේල්  මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Rio.මේහි අධ්‍යක්ෂනය .රචනය Carlos Saldanha අතින් සිදුවිය.කතාව Carlos Saldanha / Earl Richey Jones සහා Todd R. Jones අතින් සිදුවිය. තිර රචනය Don Rhymer / Joshua Sternin / J.R. Ventimilia සහා Sam Harper අතින් සිදුවිය. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා  Karen Disher / Jason Fricchione / Sofia Scarpa Saldanha / Leslie Mann / Kelly Keaton / Jesse Eisenberg / Wanda Sykes / Jane Lynch / Rodrigo Santoro / Gracinha Leporace / Jamie Foxx / Will.i.am / Phil Miler / Anne Hathaway / Bernardo de Paula වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් /විර වික්‍රම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $90,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම $39,225,962 (USA) වේ. ලැබු මුලු ආදායම  $143,618,384 (USA) වේ. මේම චිත්‍රපටිය විනාඩි 96 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 550MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.55GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.45GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Rio (2011) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




















Rio 2 (2014) රියෝ 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අප්‍රේල්  මස11  වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් හැමොම බලන් හිටියානේ ඔන්න එහි Blu Ray ටොරන්ට් එක නිකුත් වුනා.චිත්‍රපටියේ නම Rio 2.මේහි අධ්‍යක්ෂනය Carlos Saldanha අතින් සිදුවිය.රචනය Don Rhymer අතින් සිදුවිය.කතාව Don Rhymer සහා Carlos Saldanha අතින් නිර්මානය විය.තිර රචනය Jenny Bicks / Carlos Saldanha / Yoni Brenner සහා Carlos Kotkin අතින් සිදුවිය. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා  Jake T. Austin / Carlinhos Brown / Kristin Chenoweth / Jemaine Clement / Jim Conroy / Rachel Crow / Bernardo de Paula / Nola Donkin / Jesse Eisenberg / Miguel Ferrer / Jamie Foxx / Pierce Gagnon / Andy Garcia / Jeffrey Garcia / Bebel Gilberto වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් /විර වික්‍රම සහා විකට  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $103,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම $39,327,869 (USA)වේ. දැනට ලැබු මුලු ආදායම  $127,375,992 (USA) වේ. මේම චිත්‍රපටිය විනාඩි 101 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 300MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 410MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.13GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.03GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.03GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.55GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න Rio 2 (2014)   Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Kochadaiiyaan (2014) කොච්චඩෙයියාන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මැයි මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් හැමොම ඇගිලි ගැන ගැන හිටියා. ඔන්න හොද ටොරන්ට් එක නිකුත් වුනා.චිත්‍රපටියේ නම Kochadaiiyaan .මේහි අධ්‍යක්ෂනය Soundarya Rajinikanth අතින් සිදුවිය.රචනය K.S. Ravikumar අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ සුපර්ස්ටාර් වන  Rajnikanth රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස හිංදි සිනමාවේ සුරුපි නිළි  Deepika Padukone  රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Sarath Kumar / Jackie Shroff / Nasser / Aadhi / Shobana / Rukmini / Shanmugha Rajan / Ramesh Khanna / Rob Oldfield වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

සටන්/ විර වික්‍රම සහා ඉතිහාස කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.9 ලැබි ඇති අතර. ආරම්භක සතිය තුල ලැබු ආදායම  $89,042 (USA) වේ.දැනට ලැබු මුලු ආදායම $817,192 (USA) වේ.මේම  චිත්‍රපටිය විනාඩි 124 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 410MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Kochadaiiyaan (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




















Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com