ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම චිත්රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අපුරු ඉංග්රිසි චිත්රපටියක්. මේ චිත්රපටිය 2011 වසරේ මැයි මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්රපටියක්.චිත්රපටියේ නම Thor .මේහි අධ්යක්ෂනය Kenneth Branagh සහා Joss Whedon අතින් සිදුවිය.රචනය Ashley Miller අතින් සිදුවිය. තිර රචනය Ashley Miller / Zack Stentz සහා Don Payne අතින් සිදුවිය.කතාව J. Michael Straczynski සහා Mark Protosevich අතින් නිර්මානය විය. මේ චිත්රපටියේ 2වන කොටසත් මේ වන විට තිරිගතවිම් ආරම්භ වි ඇති අතර ඒහි හොද ටොරන්ට් අද දිනයේ නිකුත් වි ඇති අතර තවත් සුළු මොහොතකින් එයත් ඔයාලාට ලබා දෙනවා. මේහි ප්රධාන නලුවා ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවකු වන Chris Hemsworth රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. ප්රධාන නිළිය ලෙස හොලිවුඩ් සිනමාවේ සුරුපි නිළි Natalie Portman රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Tom Hiddleston / Anthony Hopkins / Stellan Skarsgård / Kat Dennings / Clark Gregg / Colm Feore / Idris Elba / Ray Stevenson / Tadanobu Asano / Josh Dallas / Jaimie Alexander / Rene Russo / Adriana Barraza වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්රම සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇත.මේම චිත්රපටිය සදහා දරා ඇති පිරි වැය $150,000,000 වන අතර චිත්රපටිය ආරම්භක සතිය තුල $65,723,338 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. ලැබු මුලු ආදයම $181,015,141 (USA) වේ. විනාඩි 115 කාලය තුල මේම චිත්රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්රී.....................................ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.61GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.19GB BDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.06GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.41GB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.46GB Blu Ray torrent
විඩියොව මෙතනින් බලන්න Thor (2011) Movie Official Trailer
ස්ක්රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.