ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ මාර්තු මස 28වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා. මේහි ප්‍රධාන චරිතයන් සදහා Dwayne Johnson / Jonathan Pryce / Byung-hun Lee / Elodie Yung / Ray Stevenson / D.J. Cotrona / Adrianne Palicki / Channing Tatum / Ray Park / Luke Bracey / Walton Goggins / Arnold Vosloo / Joseph Mazzello / Nick Erickson / RZA වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ යන කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 860MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 920MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.89GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.51GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.59GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.36GB Blu Ray torrent
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
විඩියොව මෙතනින් බලන්න G.I. Joe 2: Retaliation (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.