Saturday 8 June 2013

The Hangover 3 (2013) යාළුවන්ගේ ජරමර 3

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරුම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ මැයි මස 23වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.මේහි ප්‍රධාන චරිත ලෙස Bradley Cooper / Ed Helms / Zach Galifianakis රංගනයෙන් දායක වේ. මිට අමතරව Justin Bartha / John Goodman / Jeffrey Tambor / Melissa McCarthy / Ken Jeong / Heather Graham / Jamie Chung / Sasha Barrese / Gillian Vigman / Mike Epps / Sondra Currie / Oliver Cooper වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය  මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී..................................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.








බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න The Hangover 3 (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






















Location: Bandaragama, Sri Lanka

5 comments:

  1. ela macho...digatama vade karagena palayan......

    ReplyDelete
  2. ස්තුතියි..යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී.....

    ReplyDelete
  3. machan may film walata sinhala subtitles daennakooo

    ReplyDelete
  4. Ela macho.. :)

    ReplyDelete
  5. ස්තුතියි.........යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදිසිටින්න. ජය ශ්‍රී.......

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com