ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්රපටියක්. මේ චිත්රපටිය 2011 වසරේ ජුලි මස 1වන දින තිරගතවිම් ආරම්භ කල චිත්රපටියක්. මේ චිත්රපටියේ දමිළ චිත්රපටිය වන Settai (2013) මේ වන විට තිරගතවිම් ආරම්භ වි තිබේනවා. එහි හොද ටොරන්ට් නිකුත් වුන වහාම ඔයාලාට ලබා දෙන්න කටයුතු කරනවා. මේහි ප්රධාන චරිතයන් සදහා Imran Khan / Vir Das / Kunaal Roy Kapur රංගනයෙන් දායක වේ. ප්රධාන නිළියන් ලෙස Shenaz Treasury / Poorna Jagannathan රංගනයෙන් දායක වේ. මිට අමතරව Kim Bodnia / Paresh Ganatra / Vijay Raaz / Ashraf-Ul-Haque / Dhaval Barbhaya / Bugs Bhargava / Divya Bhatia / Nikita Bhatt වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්රපටිය සදහා ලැබි ඇත. විකට සහා අපරාධ යන කතා ගනයට අයත් මේම චිත්රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.5 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්රී.....................................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 580MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 580MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB DVD Rip torrent
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
විඩියොව මෙතනින් බලන්න Delhi Belly (2011) Movie Official Trailer
ස්ක්රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
ස්ක්රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.