Tuesday 19 March 2013

David (2013) ඩේවිඩ්

ආයුබෝවන් යාළුවනි.........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ පෙබරවාරි  1වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයන් ලෙස සුපිරි දමිළ නලුවන්  වන Vikram සහා Jiiva රංගනයෙන් දායක වේ. මේහි ප්‍රධාන නිළියන් ලෙස Tabu / Lara Dutta සහා Isha Sharvani රංගනයෙන් දායක වේ. මිට අමතරව Nasser / Monica Dogra / Nishan / Prahlad Kakkar වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. මිනිමැරුම් / නට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇත. ඉතා අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රස වින්දනයක් ගෙන දෙවි. ඓහේනම්  හැමොම මේ චිත්‍රපටිය බාගෙන බලන්න දැන්ම. ජය ශ්‍රී....................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න 
David (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

1 comment:

  1. kolla ubage blog 1kanam hodi hebei sinhala subtitles duanam mare maru.......

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com