Friday 5 April 2013

Zilla Ghaziabad (2013) නිතියද මැරයොද

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද දිනයේදි තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේ චිත්‍රපටිය සමගින් ඔක්කොම එකම තැනින් අඩවියේ ලබාදෙන චිත්‍රපටි වල එක් කඩඉමක් පසු කරනවා. ඒ තමා මේ ලබා දෙන්නේ ඔක්කොම එකම තැනින් අඩවියේ ලබා දෙන 200වන චිත්‍රපටිය. ඉතින් ඒ අවස්ථාවේ මේ වගේ අලුත්ම චිත්‍රපටියක් ලබා දෙන්න හැකි වුන එක ඇත්තටම ලොකු සතුටක් යාළුවනි. මේ චිත්‍රපටිය 2013 වසරේ පෙබරවාරි 22වන දින තිරගත විම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චිරත ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවන් වන Sanjay Dutt / Frank M. Ahearn / Geeta Basra / Vivek Oberoi රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළිය ලෙස Divya Dutta රංගනයේන් දායක වේ. මිට අමතරව Sunil Grover / Charmy Kaur / Ashutosh Kaushik / Eijaz Khan / Ravi Kishan / Minissha Lamba / Anil Nagrath වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේම චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් / අපරාධ සහා ත්‍රාස ජනක චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/3.5 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දෙවි. එහේමනම් හැමොම දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී...........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 696MB HD WEB Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.01GB HD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Zilla Ghaziabad (2013)  Movie Official Trailer



ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com