Thursday 18 April 2013

Devils Of War (2013) සුදානම් වෙන්න නිරයට යන්න

ආයුබෝවන් යාළුවනි...........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ තිරගතවිමට නියමිත චිත්‍රපටියක්. නමුත් මේය තිරිගතවිම් ආරම්භ කලා කියලා කිසිම විස්තරයක් දැනට IMDB වාර්ථාවල හො ඇතුලත් වෙලා නැ යාළුවනි. කෙසේ වෙතත් මේහි BLU ray ටොරන්ට් ඉයේ දිනයේදි නිකුත් කලා. මේහි ප්‍රධාන චරිතයන් සදහා Jerry L. Buxbaum / Lawrence Anthony / Jeremiah Grace රංගනයෙන් දායක වන අතර මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Carly Kingston රංගනයෙන් දායක වේ. සටන් චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති අතර ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දේවි කියලා මම හිතනවා. එහේමනම් යාළුවො හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න දැන්ම ජය ශ්‍රී...........................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.65GB Blu Ray torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Devils Of War (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com