Thursday 18 April 2013

Zemana AntiLogger 1.9.3.214 හැකර්ලාගෙන් බේරේන්න

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අදත් ගෙනාවා ඔයාලාට තවත් ගොඩාක් වැදගත් වන සොෆ්ට්වේයා එකක්. මේ සොෆ්ට්වේයා එක අන්තර්ජාලය බාවිතා කරන අයට ගොඩාක් වටිනා කියන එකක්. අද වන විට හැකර්ලාගෙන් විශාල හානි කර දෙවල්  පරිඝණක බාවිතා කරන අයට සිදුවේනවා. මේ අතර අපගේ පවුද්ගලික දත්ත පාස් වඩ් වැනි දේ සොරා ගැනිම ඉතාමත් සුක්ශම අයුරින් සිදු කරන්න ඔවුන්ට හැකියාව තිබේනවා. ඒ සදහා සොෆ්ට්වේයා සහා එවාට යොදන ක්‍රැක් බාවිතා කිරිම බහුල වශයෙන් සිදු වෙනවා. එවැනි සොෆ්ට්වේයා එකක් ක්‍රැක් එකක් අප බාවිතා කල විට ඔවුන් හට අපගේ දත්ත සොරා ගැනිමට හැකි අයුරින් මේම සොෆ්ට්වෙයා ක්‍රැක් නිර්මානය කරනවා. ඒ වගේම ස්පැම් / මේල්වෙයාර් වැනි භායානක වැඩ සටහාන් හරහාද මේවැනි දේ කල හැක. අන්න ඒ වගේ අවස්ථාවලදි අපට වෙහේසට පත්විමකින් තොරව අප පරිඝණකය සහා අපගේ දත්ත ආරක්ශා කරගැනිමට යම් සොෆ්ට්වෙයා එකක් තිබේනවානම් එය ඉතාමත් වටිනා දෙයක් වෙනවා. ඉතින් අද මම ඔයාලාට දෙන්නේ අන්න ඒවැනි සොෆ්ට්වෙයා එකක්. මේම සොෆ්ට්වෙයා එක මගින් ඔබට ඔබේ පරිඝණකයට යම් කිසි හැකර් කෙනේක් ඇතුල් විමට උත්සහා කලොත් එසේ නැතිනම් ස්පැම් වැඩ සටහාන් මෙල් වෙයාර් වැනි දේ ඔබගේ පරිඝණකයේ ක්‍රියාත්මක වේ නම් එවැනි අවස්ථාවලදි ඒ සියල්ල බොලොක් කර දමා ඔබගේ පරිඝණකය ආරක්ශා කරයි. ඉතින් මම හිතනවා මේ සොෆ්ට්වේයා එක ඔයාලා හැමොටම ගොඩාක් වටිනා කියන එකක් වේවි. එහේමනම් හැමොම මේ සොෆ්ට්වේයා එක ඔයාලාගේ පරිඝණකයට ඉන්ස්ටොල් කරගන්න දැන්ම බාගෙන. ජය ශ්‍රී...................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




සොෆ්ට්වේයා එක මේතනින් ගන්න Download 9.58MB Win rar file

සිරියල් කි..................

14A2B65D20F485D3FC5973A10E6E3138

කි ජෙන් එක මේතනින් ගන්න Download key gen

මේය වයිරස් එකක් නොව බිය නොවි බාවිතා කරන්න

ඉන්ස්ටොල් කරන අයුරු..........

1. මුලින්ම ඩවුන්ලොඩ් කර ගත් වින් රා ෆයිල් එක වින් රා බාවිතා කර ස්ට්‍රැක් කරගන්න.වින් රා ගන්න මේතන කිලික් කරන්න

2. දැන් ඔබ ස්ට්‍රැක් කර ගත් ෆයිල් එකේ ඇති Zemana_AntiLogger_1.9.3.214 නැමති ෆයිල් එක ඩබල් කිලික් කරන්න.YES හො NO කිරිමට පැමිනියොත් YES කිලික් කරන්න.

3.අනතුරුව පහත අකාරයේ මේනුවක් ඔබට ලැබේ.













එහි අංක 1න් පෙන්වා ඇති ස්ථානයෙන් ඔබගේ අවශ්‍ය භාෂාව තොරා දි  අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

4. අනතුරුව පහත අයුරින් මේනුවක් ලැබේ.


















එහි අංක 3න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

5. අනතුරුව පහත අයුරින් මේනුවක් ලැබේ.


















6. අංක 4න් පෙන්වා ඇති අයුරින් පැමිනේන මේනුවේ කටයුතු සිදු වි අවසන් වු පසුව ඔබට පහත අයුරින් මේනුවක් ලැබේ


















එහි අංක 5න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

7. ඉන් පසු පහත අයුරින් මේනුවක් ඔබට ලැබේ.



































එහි අංක 7න් පෙන්වා ඇති ස්ථානයේ ඇති කුඩා කොටුව මත කිලික් කර හරි ලකුණ යොදා අංක 8න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

8. අනතුරුව ඔබට පහත අකාරයේ මේනුවක්  ලැබේ.

















එහි අංක 9න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර ඔබට සොෆ්ට්වේයා එක ඉන්ස්ටොල් කිරිමට අවශ්‍ය තැන තොරා දෙන්න. (ඉන්ස්ටොල් විමට සුදුසු තැන එහි සදහාන් වි ඇත. එය මේම සොෆ්ට්වේයා එක පරිඝණකයක් තුල ඉන්ස්ටොල් විමට සුදුසුම තැනය.) අනතුරුව අංක 10න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

9. දැන් ඔබට පහත අකාරයේ මේනුවක් ලැබේ.


















එහි අංක 11න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

10. දැන් ඔබට පහත අකාරයේ මේනුවක් ලැබේ.

















ඔබගේ සොෆ්ට්වේයා එක ඉන්ස්ටොල් විම ආරම්භ වේ.

11. අනතුරුව ඔබට පහත අකාරයේ මේනුවක් ලැබේ.

















ඉහත මේනුවේ පරිදි  ඔබගේ පරිඝණකයේ මේනුවක් පැමිනියොත් අංක 13න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර පරිඝණකය රිස්ටාට් කරන්න. එසේ නොමැතිව සොෆ්ට්වේයා එක විවෘත කරන්න කියා කුඩා කොටුවක් සහිතව පැමිනියොත් එහි  හරි ලකුණ ඉවත් කර Finish කිලික් කර පරිඝණකය රිස්ටාට් කරන්න.

12. ඉන් අනතුරුව ඔබගේ සොෆ්ට්වේයා එකේ ශොට් කට් එක  ඩබල් කිලික් කර විවෘත කරන්න. එවිට සොෆ්ට්වේයා එක විවෘත වේ.




























ඉහත අකාරයට විවෘත වන සොෆ්ට්වේයා එකේ අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. අනතුරුව අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. ඉන් පසු අංක 3න් පෙන්වා ඇති ස්ථානයට මා ලබා දි ඇති සිරියල් නම්බරය කොපි පෙස්ට් කර අංක 4න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

13. අනතුරුව ඔබගේ  සොෆ්ට්වේයා එක රෙජිස්ටර් වු බව පවසමින් පහත මේනුව ලැබේන අතර එහි පහලින් පෙන්වා ඇති OK යන ස්ථානය කිලික් කරන්න. දැන් ඔබගේ පරිඝණකය ආරක්ශාකාරි වි ඇත.


මම හිතනවා මේ සොෆ්ට්වේයා එක ඔයාලාට ගොඩාක් වැදගත් වේවි කියලා. ජය ශ්‍රී..........................


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com