Thursday 11 April 2013

Sniper Ghost Warrior 2 හරියටම ඉලක්කයට වෙඩි තියන්න 2

ආයුබෝවන් යාළුවනි.....ඔන්න අදත් අරගෙන ආවා ඔයාලාට අලුත්ම අලුත් තවත් අපුරු ගෙම් එකක්. මතකයිනේ පසුගිය වසරේ මම ඔයාලාට ලබා දුන්නා Sniper Ghost Warrior  කියන ගෙම් එක. ඔන්න අද ගෙනාවා එහි 2වන කොටස මේ ගෙම් එක නිකුත් වුයේ 2013 වසරේ මාර්තු මස 12වන දින. ස්නයිපර් ගෙම් වලට ඔයාලා ගොඩාක් කැමතිනේ.මේ තියෙන්නෙත් අන්න ඒ වගේම සුපිරි ස්නයිපර් ගෙම් එකක්.විඩියො ග්‍රැෆික් තාක්ශනයෙන් ඉතා ඉහල තත්වය තියන සුපිරිම ගෙම් එකක් තමා යාළුවනි මේ ගෙම් එක. එක නිසාම ටිකක් හොද මැශින් එකක් වගේම හොද විජිය කාඩ් එකක් අගයෙන් වැඩි රැම් එකක් ඓහේම තියෙන එක වඩාත් වැදගත් වේනවා. ගෙම් එකේ දිලා තියන ටොරන්ට් එක 6.75GB වුනත් ඉතා ඉහල    seeders ප්‍රමාණයක් තියන නිසා ඉක්මනින්ම මේක බාගන්න පුලවනි. එහේමනම් යාළුවනි හැමොම ගෙම් එක බාගෙන පෙලේ කරන්න. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ඔබගේ පරිඝණකයේ ඔන් බොඩ් 256 විජිය කාඩ් එකක් ඇත්නම් මේම ගෙම් එක ඔබට පෙලේ කිරිමට නොහැකිය


Sniper Ghost Warrior 2 system requirements (minimum)

CPU: 2.2 GHz dual core Intel Core 2 Duo or AMD Athlon X2 or better
RAM: 2GB
Graphics: DirectX 9 compatible card with 512 MB RAM, Nvidia 8800 GT or AMD Radeon 3850 or better.
Operating system: Windows XP SP 2
DirectX 9 sound card
9 GB free hard drive space

Sniper Ghost Warrior 2 system requirements (recommended)

CPU: 2.6 GHz quad core Intel Core i5 or AMD Phenom X4 processor
RAM: 4GB system memory
Graphics: DirectX 11 compatible graphics card with 1GB RAM, Nvidia GTX 560 or AMD 6850.
Operating system: Windows 7
DirectX 9 sound card
9 GB free hard drive space

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.75GB torrent

ඉන්ස්ටොල් කරන අයුරු..................

1. ගෙම් එක ඩවුන්ලොඩ් කිරිමෙන් අනතුරුව ඔබට හිමි වන්නේ විනා රා ෆයිල් එකක්. ප්‍රථමයෙන් වින් රා භාවිතා කර එය ස්ට්‍රැක් කරගන්න. වින් රා නැත්නම් මෙතන කිලික් කර ලබා ගන්න  

2. වින් රා භාවිතයෙන් ඩවුන්ලොඩ් කරගත් විනා රා ෆයිල් එක ස්ට්‍රැක් කරගන්නා අයුරු පහතින් පෙන්වා ඇත.















මුලින්ම ඔයාලා ඩවුන්ලොඩ් කරගත් වින් රා ෆයිල් එක මත ඉහත රුපයේ පරිදි රයිට් කිලික් කරන්න. එවිට ලැබේන මේනුවේ මා සලුකුණු කර ඇති ස්ථානය කිලික් කරන්න. 




















එවිට ඔබට ඉහත රුපයේ පරිදි මෙනුවක් ලැබේනු ඇත. එහි අංක 1න් පෙන්වා ඇති ස්ථානයයෙන් ඔබට ඔබේ ෆයිල් එක ස්ට්‍රැක් කරගැනිමට අවශ්‍ය තැන තොරා දෙන්න. අනතුරුව අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.



















දැන් ඉහත රුපයේ පරිදි ඔබගේ ෆයිල් එක ස්ට්‍රැක් විම ආරම්භ වේ. 

















ස්ට්‍රැක් වන අතර තුර ඔබට මේවැනි මෙනුවක් ලැබේනු ඇත. එය ලැබෙන සැම විටම මා පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. වෙනත් කිසිම ස්ථානයක් කිලික් කිරිමෙන් වැලකෙන්න.

3. ස්ට්‍රැක් කිරිමෙන් අනතුරුව ගෙම් එක ඉන්ස්ටොල් කරන අයුරු..................



















ස්ට්‍රැක් කිරිමේන් අනතුරුව ඔබට ලබේන ගොනුව විවෘත කරන්න. එහි ඔබට ඉහත රුපයේ අකාරයට ෆයිල් ගනනාවක් පෙන්වයි. එහිදි මා විසින් පෙන්වා ඇති අංක 1 සදහාන් ස්ථානය ඩබල් කිලික් කරන්න. එවිට
Yes හො  No  ලබා දිමට විමසුවොත් Yes ලබා දෙන්න.












ඉහත රුපය පරිදි ලැබේන මේනුවේ අංක 1න් පෙන්වා ඇති ස්ථානයෙන් ඔබට අවශ්‍ය භාෂාව ලබා දි අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

















ඉහත රුපය පරිදි ලැබේන මෙනුවේ මා පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

















ඉහත රුපය පරිදි ලැබේන මෙනුවේ අංක 1න් පෙන්වා ඇති ස්ථානය තුලින් ඔබට මේම ගෙම් එක ඉන්ස්ටොල් කිරිමට අවශ්‍ය තැන තොරා දෙන්න. අනතුරුව අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

















ඉහත රුපය පරිදි ලැබේන මෙනුවේ අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර ගෙම් එක ඉන්ස්ටොල් විමට අලුතින් ෆොල්ඩරයක් ඔබට කැමතිනම් පමනක් සකස් කල හැකිය. එසේ කිරිම අත්‍යඅවශ්‍ය නොවේ. අනතුරුව අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

















ඉහත රුපය පරිදි ලැබේන මෙනුවේ අංක 1න් පෙන්වා ඇති ස්ථානයේ ඇති කොටු දෙක මත කිලික් කර හරි ලකුණු යොදා අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

















ඉහත රුපය පරිදි ලැබේන මෙනුවේ පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.


















ඉහත රුපය පරිදි ලැබේන දැන් ඔබගේ ගෙම් එක ඉන්ස්ටොල් විම ආරම්භ වේ.

































අනතුරුව ඔබට ලැබේන්නේ ඉහත රුප සටහන් වලින්  පලමු  රුපයේ පරිදි මෙනුවකි. නමුත් එහිදි එකවරම අවසානය ලබා දිමෙන් වැලකි 2වන රුපයේ පරිදි අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර එහි ඇති කොටුවේ හරි ලකුණ ඉවත් කර  අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එවිට ඔබගේ ගෙම් එක ඉන්ස්ටොල් විම අවසන්ය. ඉන් අනතුරුව නැවතත් ඔබ ස්ට්‍රැක් කරගත් ෆයිල් එක විවෘත කරගන්න.

















ඉහත රුපය පරිදි ලැබේන මෙනුවේ මා අංක 1න් පෙන්වා ඇති ස්ථානය ඩබල් කිලික් කරන්න.










ඉහත රුපය පරිදි ලැබේන මෙනුවේ මා අංක 2න් පෙන්වා ඇති ස්ථානය ඩබල් කිලික් කරන්න.








ඉහත රුපය පරිදි ලැබේන මෙනුවේ මා අංක 3න් පෙන්වා ඇති ස්ථාන‍යේ ඇති ෆයිල් 2ක කොපි කරගන්න. 








අනතුරුව ඔබගේ ගෙම් එක ඉන්ස්ටොල් කරන ලද ස්ථානය තොරා ඉහත රුපයේ පරිදි අංක 4න් පෙන්වා ඇති ගෙම් එකේ නම සහිත ගොනුව ඩබල් කිලික් කර විවෘත කරන්න.













එවිට ඉහත රුපයේ පරිදි ෆයිල් ගනනාවක් ඔබට දැක ගැනිමට හැකිවේ. එහි මා අංක 5න් පෙන්වා ඇති ස්ථානය ඩබල් කිලික් කරන්න.
















එවිට ඔබට ඉහත රුපයේ පරිදි විශාල ෆයිල් ගනනාවක් දැක ගැනිමට ලැබේනු ඇත. එම පිටුවේ හිස් ස්ථානයක රයිට් කිලික් කරන්න. එවිට ඉහත රුපයේ පරිදි ලැබේන කුඩා මෙනුවේ මා අංක 6න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.













එම අවස්ථාවේදි ඉහත රුපයෙ පරිදි මෙනුවක් පැමිනේනු ඇත. එහි මා අංක 7න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එවිට එම මෙනුව නැවතත් පැමිනේනු ඇත. එවිට නැවතත් එම ස්ථානයම කිලික් කරන්න. දැන් ඔබගේ ගෙම් එක සම්පුර්ණයෙන්ම ඉන්ස්ටොල් කර අවසන් අතර ඔබට ගෙම් එක පෙලේ කිරිමේ හැකියාව ලැබේ. මේම ගෙම් එක පෙලේ කිරිමට ඔබගේ පරිඝණකයේ විජිය කාඩ් එකේ සුදුසු කම් නොමැතිනම් ඔබ ගෙම් එක පෙලේ කිරිමට අයිකනය මත ඩබල් කිලික් කල විට  පහත අකාරයේ මැසෙජ් එකක් ලැබේනු ඇත.










මේම මෙනුව ඔබට ලැබිමෙන් පසුව එය ඉවත් කිරිමට ඔබට මවුසය බාවිතා කිරිමට නොහැකි වේ. එම අවස්ථාවේදි ඔබගේ කි බොඩ් එකේ ඇරො කි බාවිතා කර OK විධානය සිලෙක් කර කි බොඩ් එකේ එන්ටර් බටන් එක එක් වරක් බාවිතා කරන්න. එවිට ඔබගේ පරිඝණකයේ මේ ගෙම් එක පෙලේ කිරිමට වෙනත් අඩුපාඩු නොමැතිනම්  ගෙම් එක පෙලේ විම ආරම්භ වනු ඇත.


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Sniper Ghost Warrior 2   Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

3 comments:

  1. thankss..wadeta..math onn dagaththaaa..

    ReplyDelete
  2. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න.ජය ශ්‍රී........

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com