Tuesday 23 April 2013

IPL Patch (2011) For Ashes Cricket (2009) / Ashes Cricket 2009:International Patch 2012 ක්‍රිකට් ගහමුද 3

ආයුබෝවන් යාළුවනි...........ඔන්න  අද දිනයේත් ඔයාලාට ගෙම් එකක් අරන් ආවා. හැබැයි මේක සම්පුර්ණ ගෙම් එකක් නෙමේ. මේක පැච් එකක්. මතකයිනේ ඔයාලාට ඉයේ දිනයේදි මම දුන්නා Ashes Cricket (2009)  කියන ක්‍රිකට් ගෙම් එක. අන්න ඒ ගෙම් එකම බාවිතා කරලා 2011 IPL  පෙලේ කරන්න පුලුවන් පැච් එකක්  සහා 2012 නව ක්‍රිකට් ටිම් ටික ඇඩ් කරගන්න පැච් එකත් තමා  මම ඔයාලාට දෙන්නේ. හොදයි එහේනම් හැමොම Ashes Cricket (2009)  එක්ක 2011 IPL  එකත්  ගහලා බලන්න යාළුවනි. ජය ශ්‍රී....................











ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



2011 IPL Patch එක මේතනින් ගන්න Download 69MB IPL Patch (2011)


2012 ටිම් පැච් එක මේතනින් ගන්න Download 21MB 2012 Patch




Install Instructions


Install IPL Patch by clicking on Installer. It May Take Time. The main Installer Contains Default Overlay.

10 More Overlays are There. If You Want To Play with them install any one of them.

Copy the Video folder in the root directory of AC09.

Copy the Roster in My Documents\My Games\Codemasters\Ashes Cricket 2009.


IPL Patch (2011) For Ashes Cricket (2009)  පැච් එක ඉන්ස්ටොල් කරන අයුරු............



* මුලින්ම මේ සදහා ඔයාලාගේ පරිඝණකයේ Ashes Cricket (2009) ගෙම් එක ඉන්ස්ටොල් කර තිබිය යුතුයි.


1. දැන් ඔබ ඩවුන්ලොඩ් කර ගත් වින් රා ෆයිල් එක වින් රා බාවිතා කර ඉන්ස්ටොල් කරගන්න. වින් රා නැත්නම් මේතන කිලික් කර ලබාගන්න

2. දැන් ඔබ ස්ට්‍රැක් කර ගත් IPL Patch 2011 For Ashes Cricket 2009 By !Sifu! ෆොල්ඩරය  එක විවෘත කරන්න. එහි  Patch යන නමින් ඇති ෆොල්ඩරය විවෘත කරන්න. එහි  IPL PATCH 2011 යන නමින් ඇති ෆයිල් එක ඩබල් කිලික් කරන්න. එවිට ඔබට පහත අයුරින් මේනුවක් ලැබේ.


















මේය සම්පුර්ණ වි අවසන් විමට විනාඩි 6 හො 7ක කාලයක් ගත වේ. එතෙක් රැදි සිටින්න.


2. එය අවසන් වු පසු නැවතත් මුලදි ඔබ ස්ට්‍රැක් කර ගත් IPL Patch 2011 For Ashes Cricket 2009 By !Sifu! ෆොල්ඩරය විවෘත කරන්න. එහි videos නමින් ඇති ෆොල්ඩරය තුල රයිට් කිලික් කර කොපි කරගන්න.






















අනතුරුව ඔබ ගෙම් එක ඉන්ස්ටොල් කල ස්ථානය විවෘත කරන්න. එය පිලිවෙලින් පහත අකාරයට වේ.

ගෙම් එක ඉන්ස්ටොල් වන්නේ ඉහත අංක 1න් පෙන්වා ඇති අකාරයේ නමක් සහිත ෆොල්ඩරයකයි. ඒ මත ඩබල් කිලික් කරන්න.

එවිට අංක 2න් පෙන්වා ඇති අකාරයේ නමක් සහිත ෆොල්ඩරයක් ඔබට ලැබේ. ඒ මත ඩබල් කිලික් කරන්න.

එවිට ඔබට පහත අකාරයේ මේනුවක් ලැබේ.
















එහි අංක 3න් පෙන්වා ඇති ආකරයේ ෆයිල් කිපයක් ඔබට දැක ගත හැකිවේ. එම ස්ථානයේ නිදහස් තැනක රයිට් කිලික් කර අංක 4න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

එවිට ඔබට පහත අකාරයේ මේනුවක් ලැබේනු ඇත.

එහි අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

අනතුරුව ඔබට පහත ආකාරයේ මේනුවක් ලැබේ.






















එහි අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.


3. අනතුරුව නැවතත්  IPL Patch 2011 For Ashes Cricket 2009 By !Sifu!  ෆොල්ඩරය විවෘත කරන්න.




















එහි අංක 1න් පෙන්වා ඇති Roster නැමති ෆොල්ඩරය මත රයිට් කිලික් කර අංක 2න් පෙන්වා ඇති අයුරින් කොපි කරගන්න.

පසුව ඔබගේ පරිඝණකයේ MY Documents කිලික් කරන්න.






















අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න එවිට ලැබේන ෆයිල් තුල Codemasters නමින් ෆොල්ඩරයක් ඇත්නම් එය ඩබල් කිලික් කර විවෘත කරන්න. එසේ නොමැතිනම් අංක 2න් පෙන්වා ඇති ෆොල්ඩරය ඩබල් කිලික් කර විවෘත කරන්න.








එවිට ඔබට අංක 3න් පෙන්වා ඇති ෆොල්ඩරය ලැබේන අතර එය ඩබල් කිලික් කරන්න.

අනතුරුව ඔබට අංක 4න් පෙන්වා ඇති ෆොල්ඩරය ලැබේ. එයද ඩබල් කිලික් කරන්න.

පසුව ඔබට පහත ආකාරයේ ෆයිල් කිපයක් ලැබේ.














එම ස්ථානයේ අංක 5න් පෙන්වා ඇති  අයුරින් නිදහස් තැනක රයිට් කිලික් කර පෙස්ට් කිලික් කරන්න.

දැන් ඔබට Ashes Cricket (2009)   සමග IPL (2011) පෙලේ කල හැකිය.

ඔබ ඩවුන්ලොඩ් කරගත් IPL Patch 2011 For Ashes Cricket 2009 By !Sifu!  ෆොල්ඩරයේ ඇති Overlays නම් ෆොල්ඩරය තුල ඇති Overlays නමින් ඇති සියලු ෆයිල් ඩබල් කිලික් කිරිමේන් ඔබට තවත්  IPL කන්ඩායම් එකතු කර ගත හැකිය. එය ඉතාමත් ඉක්මනින් ඉන්ස්ටොල් වේ. YES හො NO කිරිමට පැමිනියොත් YES කිලික් කරන්න.


Ashes Cricket 2009:International Patch 2012  පැච් එක ඉන්ස්ටොල් කරන අයුරු...............

1. ඔබ ඩවුන්ලොඩ් කරගත් වින් රා ෆයිල් එක වින් රා බාවිතා කර ස්ට්‍රැක් කරගන්න.

2. එවිට ලැබේන Revolution Studios නැමති ෆොල්ඩරය විවෘත කරන්න.

3. එහි ඇති Installer නැමති ෆයිල් එක ඩබල් කිලික් කරන්න. එවිට ඉන්ස්ටෝල විම ආරම්භ වන අතර


















මේය ඉන්ස්ටොල් විමට විනාඩි 10 හො 12ක පමණ කාලයක් ගතවේ. එතෙක් රැදි සිටින්න. අනතුරුව ඔබට ගෙම්  එක පෙලේ කල හැක.

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
Location: Bandaragama, Sri Lanka

4 comments:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com