Thursday 4 April 2013

Yuvvraaj (2008) අග රජු

ආයුබෝවන් යාළුවනි.........ඔන්න අද දිනයේදි තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන ආවා. මේ චිත්‍රපටිය 2008 වසරේ නොවැම්බර් මස 21වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිත ලෙස  ඉන්දිය සිනමාවේ සුපිරි තරු වන Salman Khan / Anil Kapoor / Zayed Khan රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Katrina Kaif රංගනයෙන් දායක වේ. මිට අමතරව Mithun Chakraborty / Boman Irani / Bhupinder Singh / Aushima Sawhney / Sulabha Arya / Aimee Maghera වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. විකට / නට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.0 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දෙවි. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී...........................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.12GB DVD Rip torrent

ලබා දි ඇති ටොරන්ට් වල සිඩර්ස් ප්‍රමානය අඩු බැවින් ඩවුන්ලොඩ් විමේ කාලය ඔබගේ අන්තර් ජාල සම්බන්ධතාවයේ වෙගය මත අඩු වැඩි විය හැක.

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්නYuvvraaj (2008) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com