Sunday 14 April 2013

Cheetah The Power Of One (2013) එකම බලවතා

ආයුබෝවන් යාළුවනි........ලැබුවා  වු 2013 සිංහල*****හින්දු*****දෙමල නව වසර කිරියෙන්*****පැණියෙන්*****උතුරා යන සෞභාග්‍යමත් සුබම සුබ නව වසරක් වේවා....!!!  ඔබ සැම සියලු දෙනාටම. ඔන්න යාළුවනි මගෙන් ඔයාලාට දෙන අවුරුදු තැග්ග. අද ගෙනාවා අලුත්ම අලුත් චිත්‍රපටියක් ඔයාලාට. මේ චිත්‍රපටිය 2013 වසරේ මාර්තු මස 15වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට සුපිරි නලු  Mahesh Babu රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Trisha රංගනයෙන් දායක වේ. මිට අමතරව Bramhanandam / Sonu Sud / Charan Raj / Prakash raj වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති චිත්‍රපටියක්. ඉතින් මම හිතනවා ඔයාලා හැමොටම අලුත් අවුරුද්ද දවසේ හොද රසාස්වාදයක් ගෙන දෙවි කියලා මේම චිත්‍රපටිය. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී...............................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 692MB BDRip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න broken city (2013)  Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. ජය වේවා මලයෝ හැමදාම අපට මාරම දේවල් දෙන උඹට.

    ReplyDelete
  2. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමග රැදෙන්න. ජය ශ්‍රී..........

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com