Thursday 25 April 2013

The Grandmasters (2013) නියම ශුරයන්

ආයුබෝවන් යාළුවනි............ඔන්න අද දිනයේදි තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේ චිත්‍රපටිය 2013 වසරේ අගෝස්තු මාසයේ 23වන දින තිරගතවිම් ආරම්භ විමට නියමිතව තිබුනද එහි Blu Ray ටොරන්ට් එක නිකුත් වි තිබේනවා. ඒ කුමන හේතුවක් නිසාද යන්නනම් පැහැදිලි නැ යාළුවනි. මේහි ප්‍රධාන චරිත සදහා Ziyi Zhang / Tony Leung Chiu Wai / Chen Chang / Cung Le / Hye-kyo Song රංගනයෙන් දායක වේ. මිට අමතරව Woo-ping Yuen / Siu-Lung Leung / Jeana Ho / Meng Lo / Cheung-Yan Yuen / Elvis Tsui /  වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය ලැබි ඇත. සටන් / නට්‍යමය සහා  චරිත කතා යන ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවකින් නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රස වින්දනයක් ගෙන දෙවි. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී...........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 747MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 890MB BRRip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න The Grandmasters (2013) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

























Location: Bandaragama, Sri Lanka

1 comment:

  1. ස්තුතියි යාළුවේ.....දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී...........

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com