Tuesday 16 April 2013

TuneUp Utilities (2013) පරිඝණකය සුද්ද කරමු

ආයුබෝවන් යාළුවනි.........හුග දවසකින් සොෆ්ට්වෙයා එකක් දෙන්න බැරි වුනානේ ඔයාලාට. ඔන්න අද ගෙනාවා සොෆ්ට්වේයා එකක් ඔයාලාට ගොඩාක් වටිනා කියන. මේ සොෆ්ට්වෙයා එක ඔයාලාට ගොඩාක් වටිනා කියන එකක්. ඔයාලාගේ පරිඝණකයේ වින්ඩොස් මේහේයුම් පද්දතිය දැමිමේන් අනතුරුව තවත් සොෆ්ට්වේයා රාශියක් ඉන්ස්ටොල් කරනවා. අනතුරුව සමහර විට එවා මකා දමනවා. ඒ වගේ විවිධ දේ ඇතුලත් කරන අතරම මකා දැමිමත් සිදු වෙනවා. නමුත් මේ මකා දමන සියලු දේ 100% මැකේනවාද. ඇත්තෙන්ම එවැනි අකාරය මැකේන දෙවල් බොහොම අඩුයි. ඒ අකාරයෙන් මකා දමන බොහො දේවල්වල යම් යම් කොටස් පරිඝණකයේ දත්තයන් තුල රැදි පවතිනවා. මේ හේතුවෙන් පරිඝණකයේ වේගයද අඩුවෙනවා. ඒ වගේම යම් යම් එර මැසෙජ් පැමිණෙන අතර පරිඝණකය බාවිතයෙදි විශාලා ගැටලු රැසකට මුහුණ දිමටද සිදුවෙනවා.මේවැනි දේ සම්පුර්ණයෙන්ම  මකා දැමිමට අපට වින්ඩොස් රෙජිටර් එක කිලින් කිරිමක් සිදු කරන්න අවශ්‍ය වෙනවා. නමුත් අපට ඒ සදහා සැකසුනු විශේෂ සොෆ්ට්වෙයා එකක් බාවිතා කරන්න සිදු වෙනවා. අන්න එවැනි අවස්ථාවක අපට ඉතාමත් වටිනා සොෆ්ට්වෙයා එකක් තමා මේ TuneUp Utilities කියන්නේ. මෙයින් ඔබගේ වින්ඩොස් රෙජිස්ටර් එක ඩෙක්ස්ටොප් එක /හාඩ් එකේ ඇති ෆයිල් / අන්තර්ජාලයට පිවිසෙන වෙබ් බ්‍රවුසර් / සියලු දේ ඉතා හොදින් පරික්ශාවට ලක් කිරිමටත් එවායේ ඇති අනවශ්‍ය සියලු දේ සම්පුර්ණයෙන් මකා දැමිමටත් හැකියාව තිබේනවා. මේම සොෆ්ට්වෙයා එක වසරක් පාසා අලුතින් නිකුත් කරන අතර අද මම ඔයාලාට දෙන්නේ 2013 වසර සදහා නිකුත් කල සංස්කරනයයි.  ඒ වගේම මෙහි සිරියල් කි එකත් ලබා දෙනවා. මම හිතනවා ඔයාලාට මේ සොෆ්ට්වෙයා එක ගොඩාක් වැදගත් වේවි කියලා. එහේමනම් හැමොම සොෆ්ට්වෙයා එක බාගෙන බාවිතා කරන්න. ජය ශ්‍රී..................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



සොෆ්ට්වෙයා එක මෙතනින් ගන්න Download 25MB Win rar file

ටොරන්ට් එක මේතනින් ගන්න Download 27.49MB torrent

සිරියල් කි..............


V3FVHT-E5C07N-P8N937-6BMVR9-MQ1TM5-DCCAB5

70F1WN-63H489-XP84MP-H4JDH3-JW22XQ-EPEVCB

TD7QPK-PX1VPT-4CAT0N-V6HTNN-AACXWX-NBXQ97

1PBM0X-DV6JYB-XCPMH0-NA6QF9-H70R6A-B3CHTB


FX5YW3-5BRX7Q-KJ13H4-NK0QWM-QD1M5E-3NXYWK

KHEHD5-1AQDQ4-EW50M6-7FWAH7-PYPB61-RYDTH5

AW02ME-27KPH7-K2AKC5-WTJV8W-3C5TMM-CA95A3

NKBJF3-CBXMCP-DMJRB7-YFXTHC-CNDY0H-0YDPF0

9BYXJA-BJJXR1-VQ2WMN-8JK25D-V5XTAD-N0X8T5

Y06DV4-2X03JY-TRH215-2MABCJ-HJ3NDD-1R9V13 

AJ9179-7WY2EW-HEAHPN-K528YP-8EQ9K9-PQ16A4

KWJ3H2-PBRAQ7-9PR1R1-HJMRKQ-X6R3HC-D2J18K

NY4FQH-72QF81-064H2W-H47TYD-D7R3RV-KDQAQE

3941J7-0XCJ3M-971784-JP71HA-Q89ANR-5PTQYH 

DYXD4M-90H1CH-0PKN8P-1JPD01-PVN2Y6-R0HYBH
   
JAHENV-VDYXRC-A4JFRE-7X50AV-5M9NDE-RQ8HMN
  
MTW2AF-15W411-YE34JP-JV9AKM-QDY56F-VMFA86
  
VFNH56-40F7VA-YBFFK9-9KHVD0-BFQ19K-6Q5JHN 

Y8N7YJ-M7T4AH-24N656-K9MM5P-14A6J5-TCVVCN 

WTE6P5-2D2TVW-A5XCCE-9F0E7E-ERRTC9-TW44EF
   
Y06DV4-2X03JY-TRH215-2MABCJ-HJ3NDD-1R9V13
    
AJ9179-7WY2EW-HEAHPN-K528YP-8EQ9K9-PQ16A4  

KWJ3H2-PBRAQ7-9PR1R1-HJMRKQ-X6R3HC-D2J18K  
  
NY4FQH-72QF81-064H2W-H47TYD-D7R3RV-KDQAQE
    
3941J7-0XCJ3M-971784-JP71HA-Q89ANR-5PTQYH 
  
DYXD4M-90H1CH-0PKN8P-1JPD01-PVN2Y6-R0HYBH  
   
JAHENV-VDYXRC-A4JFRE-7X50AV-5M9NDE-RQ8HMN
   
MTW2AF-15W411-YE34JP-JV9AKM-QDY56F-VMFA86
   
VFNH56-40F7VA-YBFFK9-9KHVD0-BFQ19K-6Q5JHN  
  
Y8N7YJ-M7T4AH-24N656-K9MM5P-14A6J5-TCVVCN  
  
WTE6P5-2D2TVW-A5XCCE-9F0E7E-ERRTC9-TW44EF  




ඉන්ස්ටොල් කරන අයුරු................


1. මුලින්ම ඔයාලා ඩවුන්ලොඩ් කරගත් වින් රා ෆයිල් එක වින් රා භාවිතා කර ස්ට්‍රැක් කරගන්න.  වින් රා ගන්න මෙතන කිලික් කරන්න .

2. දැන් ඔබගේ අන්තර් ජාල සම්බන්ද තාවය විසන්දි කරන්න. disconnect internet connection

3.අනතුරුව ස්ට්‍රැක් කරන ලද ෆයිල් එක විවෘත කර එහි ඇති TuneUp Utilities 2013  යන ෆයිල් එක ඩබල් කිලික් කරන්න. YES හො NO  කිරිමට පැමිනියොත් YES ලබා දෙන්න.

4. අනතුරුව ඔබට පහත අකාරයේ මේනුවක් ලැබේ.

















ඉහත මේනුවේ අංක 1න් පෙන්වා ඇති ස්ථානයන් හි ඇති කුඩා කොටු මත කිලික් කර හරි ලකුණු යොදා අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. ඉන් අනතුරුව සොෆ්ට්වෙයා එක ඉන්ස්ටොල් විම ආරම්භ වේ. ඉන්ස්ටොල් විම අවසන් වු පසු ඔබට පහත අකාරයෙන් මෙනුවක් ලැබෙනු ඇත.

















එහි මා අංක 1න් සදහාන් කර ඇති ස්ථානය කිලික් කරන්න. එවිට ඔබට පහත ආකාරයේ මේනුවක් ලැබේ.

















එහි නම සදහාන් කිරිමට ඇති ස්ථානයට ඔබේ නමක් ලබා දි අනතුරුව 3වන කොටුව තුලට ඉහත මා ලබා දි ඇති සිරියල් කි එකක් ලබා දි Next විධානය කිලික් කරන්න. අනතුරුව පහත අයුරින් මෙනුවක් ඔබට ලැබේ.

















එහි පහලින් ඇති Finish විධානය කිලික් කරන්න. අනතුරුව ඔබගේ සොෆ්ට්වේයා එක ඉන්ස්ටොල් කිරිම අවසන් වන අතර පහත අකාරයේ මේනුවක් ඔබට ලැබේනු ඇත.

















එම මේනුවේද පහතින් ඇති  Finish විධානය කිලික් කරන්න. දැන් ඔබගේ ඩෙක්ස්ටොප් එක මත ඇති සොෆ්ට්වෙයා එකේ ශොට් කට් එක ඩබල් කිලික් කර එය ක්‍රියාත්මක කරන්න. එවිට ඔබට පහත ආකාරයේ මේනු කිපයක් ලැබුනොත් එවා සියල්ල කැන්සල් කර දමන්න.






















එම කැන්සල් කිරිම්වලින් අනතුරුව ඔබට පහත අකාරයේ මෙනුවක් ලැබේනු ඇත.



















එම මේනුවේ මා සදහාන් කර ඇති Settings යන ස්ථානය කිලික් කරන්න. එවිට පහත පරිදි මේනුවක් ලැබේනු ඇත.















එහි මා පෙන්වා ඇති අයුරින් අංක 1 සදහාන් ස්ථානය කිලික් කරන්න. අනතුරුව අංක2 සදහාන් ස්ථානය කිලික් කරන්න. එවිට එහි අති කුඩා කොටුව තුල තිබුන හරි ලකුණ ඉවත් වේ.















අනතුරුව මා ඔබට පෙන්වා ඇති අයුරින් අංක 1න් පෙන්වා ඇති ස්ථානයේ හරි ලකුණ ඉවත් වේ. ඉන් පසු අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර අංක 3න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. දැන් පහත මේනුවේ  මා පෙන්වා ඇති  ස්ථානය කිලික් කරන්න.                                                                                                    



















එවිට පහත අයුරින් ඔබේ පරිඝණකයයේ දොශ සියල්ල සෙවිම අරම්භ වෙනු ඇත. එය අවසන් වු පසු සියල්ල මෙන්ටෙන් කරන්න.




















මේය සිදු කිරිමෙන් අනතුරුව ලැබේන මේනුවේ ඇති Close කිලික් කරන්න.



















අනතුරුව ඔබේ සොෆට්වෙයා එක පහත අයුරින් විවෘත වේ.
























දැන් ඔබට මේහි ඇති බොහො දේ යොදාගෙන ඔබගේ පරිඝණකයේ ක්‍රියාකාරිත්වය හොදින් පවත්වාගෙන යාමේ හැකියාව ඇත.

මම හිතනවා මේ සොෆ්ට්වේයා එක ඔයාලාට ගොඩාක් වැදගත් වේවි කියලා. ජය ශ්‍රී..........................


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
Location: Bandaragama, Sri Lanka

6 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. now working link sorry for trouble

    ReplyDelete
  3. ඔබට බොහොම ස්තුතී චරිත් සහෝදරයා,,,,


    ReplyDelete
  4. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී................

    ReplyDelete
  5. ස්තුතියි..යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී.....

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com