Tuesday 2 April 2013

Adhi Bhagavan (2013) වෙස් මාරුව

ආයුබෝවන් යාළුවනි........ඔන්න අද දිනයේදි තවත් අලුත්ම අපුරු චිත්‍රපටියක් ඔයාලාට ගෙනාවා. මේ චිත්‍රපටිය 2013 වසරේ පෙබරවාරි මාසයේ 22වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට සුපිරි  නලු Jeyam Ravi රංගනයෙනක් දායක වේ. ප්‍රධාන නිළිය ලෙස Neetu Chandra රංගනයෙන් දායක වේ. මිට අමතරව Sudha Chandran / Saiju Kurup / Karuna / Babu Antony / Ameer Sultan වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් චිත්‍රපටි ගනයට අයත් වන මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.1 ලැබි ඇත. ඉතාමත්  අපුරු කතා තෙමාවකින් නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලාට උසස් රසවින්දනයක් ගෙන දෙවි. එහේමනම් හැමොම දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී..............................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB HD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.05GB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Adhi Bhagavan (2013)  Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com