Sunday 14 April 2013

Saheb Biwi Aur Gangster Returns (2013) රාජකිය පවුලේ ආරවුල 2

ආයුබෝවන් යාළුවනි.........ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් ඔයාලාට. මේ චිත්‍රපටිය 2013 වසරේ මාර්තු මස 8වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි පලමු චිත්‍රපටිය 2011 වසරේ තිරගත වුනා හැබැයි අද මම ඔයාලාට දෙන්නෙ එහි 2වන කොටස යාළුවනි.මේහි ප්‍රධාන චරිතයන් සදහා Raj Babbar / Irrfan Khan / Jimmy Shergill රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළියන් ලෙස Mahie Gill / Mugdha Godse රංගනයෙන් දායක වේ. මිට අමතරව තවත් සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් / අපරාධ සහා නට්‍යමය ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි  ඇත. ඉතාමත් අපුරු චිත්‍රපටියක් වන මේම චිත්‍රපටිය ඉතා අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය කර ඇත. ඉතින් මම හිතනවා ඔයාලා හැමොටම මේ චිත්‍රපටිය උසස් රසවින්දනයක් ගෙන දෙවි කියලා. එහෙමනම් දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි හැමොම. ජය ශ්‍රී....................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 396MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 965MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.01GB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Saheb Biwi Aur Gangster Returns (2013)    Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com