Sunday 21 April 2013

The Last Stand (2013) අවසන් නැගිසිටිම

ආයුබෝවන් යාළුවනි............ඔන්න අදත් ගෙනාවා තවත් අපුරුම අපුරු අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ ජනවාරි මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ ටොරන්ට් එක එනකම් ඔයාලා හැමොම ගොඩාක් ආසාවේන් බලන් හිටියා නේද. ඔන්න එහි HD ටොරන්ට් නිකුත් වුනා. මේම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය සුපිරි නලු Arnold Schwarzenegger රංගනයෙන් දායක වේ. වසර ගනනාවකට පසු තමා ඔහු ප්‍රධාන චරිතයක් වෙනුවෙන් රංගනයෙන් දායක වෙන්නේ. මිට අමතරව Forest Whitaker / Titos Menchaca / Peter Stormare / Richard Dillard / Eduardo Noriega / Luis Guzmán / Sonny Landham / Jaimie Alexander / Johnny Knoxville වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ  චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් / අපරාධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් චිත්‍රපටියක් වන මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /6.9 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දෙවි. එහේමනම් යාළුවො හැමොම චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න. ජය ශ්‍රී..............................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 300MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 480MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 899MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.6GB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.39GB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.05GB BRRip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න The Last Stand (2013) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com