Saturday 6 April 2013

How To Create Gmail Account & How To Secure Gmail Account & How To Reset Gmail Password ජිමේල් එකක් නිවැරදිව සහා ආරක්ශාකාරිව නිර්මානය කරන්නේ කෙසෙද සහා රහස්පදය නැවත සකස් කරන්නේ කෙසෙද

ආයුබෝවන් යාළුවනි............අද දිනයේදි මම ඔයාලාට විශේෂ ලිපියක් ලියන්න හිතුවා. මේ ලිපිය ලියන්න පසුගිය දිනක මට මුහුණ පැමට සිදු එක්තරා සිදු විමක්ද මුල් වුනා.ලිපිය ගැන කියන්න කලින් ඔයාලාට දෙයක් කියන්න ඔනේ. ඔයාලා සතුව මිතුරකුගේ මිතුරියකගේ හො වෙනයම් කෙනේකුගේ හො වේවා යම් ජි මේල් එකක / යාහු මේල් එකක / ෆෙස් බුක් එකක පාස් වඩ් තිබේනවානම් එම පාස්වඩ් අදාලා හිමි කරුට කියා වෙනස් කරවා ඔබ එයින් නිදහස් වන්න. මන්ද එයින් ඔබේ මිතුරු කමට හිතවත් කමටද යම් දිනක පලුද්දක් ඇති විය හැකි බැවිනි.  අද මා ඔබට කියන්න යන්නේ අද වන විට ලොකයේ විශාල දෙනේක් අන්තර් ජාලය හරහා බාවිතා කරන පනිවිඩ හුව මාරැ / ලිපි ලෙඛණ හුව මාරු කරන ජිමෙල් පිලිබදවයි. ජිමෙල් එකක් යනු කෙනේකුගේ පුද්ගලිකත්වය දැඩි ලෙස රැදෙන තැනක්. එහි අපගේ පුද්ගලික ලිපි ලෙඛණ / පණිවිඩි / රහාස්‍ය තොරතුරු / පිංතුර පවා ඇතුලත් විය හැකියි. මේවැනි දෙයක් නිර්මානය කිරිමේදි අප ඒ පිලිබදව දැඩි ලෙස කල්පනා කාරි විය යුතු අතර එය හරි අකාරව සහා ආරක්ශාකාරි අයුරින් නිර්මානය කිරිමද ඉතාමත් වැදගත් වේ. ඒ මන්ද යත් අද වන විට ලොකයේ දියුනුවත් සමග සිදුවන නිති විරොධි ක්‍රියාවන්ද වැඩි වි ඇත. අද වන විට අන්තර් ජාලය තුල තිබේන ආනාරක්ශිත බව නිසාම අපට දැඩි සැලකිලිමත් බාවයකින් යුතුව මේම සියලු දේ පරිහරනය කිරිමට සිදු වි ඇත. අද වන විට අන්තර් ජාලය හරහා සිදුවන විශාලතම සහා භායනකම දේ සිදුවන්නේ වයිරස් වැනි දේ තුලින් වන අතර තවත් එවැනි හානි දායක වැඩ සටහන් රාශියක් මේ වන විට අන්තර් ජාලය තුල නිර්මානය වි ඇත මේවැනි දේ වලින්  අපගේ පුද්ගලික ඉමෙල් ලිපිනයකය රහස් පදය සොරා ගැනිමට හැකි  අතර ඉට අමතරව හැකර්ස්ලා වැනි පුද්ගලයින්ටද එය මනා ලෙස සිදු කල හැක. ඒ වගේම ඉමෙල් වල රහස් පද සෙවිමට හැකි සොෆ්ට්වේයාද මේ වන විට අන්තර් ජාලය තුල ඇත. මේම හෙතු කාරනා නිසාම අප බාවිතා කරන අපගේ ජි මෙල් එකක් නිවැරදිව සහා ආරක්ශා කාරි අයුරින් නිර්මානය කිරිමටත් යම් හෙයකින් එහි රහස් පදය යම් කෙනේකු විසින් වෙනස් කර ඇත්නම් එම අවස්ථාවේදි අපගේ ඉමෙල් එක නැවත අප සතු කරගැනිමට හැකි අයුරින් එය නිර්මානය කිරිමටත් අප වග බලා ගත යුතුය. මා ඔබට මේය නිවැරදිව නිර්මානය කරන අයුරු රුප සටහන් සහිතව විස්තර කර දිමට අද දිනයේදි කටයුතු කරනවා. මා සිතනවා මේ ලිපිය ඔයාලාට ගොඩාක් වැදගත් වන ලිපියක් වේවි කියලා. එහේමනම්  අපි බලමු කොහොමද නිවැරදි අකාරයට සහා ආරක්ශාකාරිව ජිමෙල් එකක් නිර්මානය කරන්නෙ කොහොමද කියලා...........................................


ජිමෙල් එකක් නිවැරදිව සකස් කිරිම........























1. මුලින්ම ඉහත රැපය පරිදි ඔයාලා බාවිතා කරන වෙබ් බ්‍රවුසරයේ සච් බාර් එක මත අංක 1න් මා පෙන්වා ඇති අයුරින් New gmail account නමින් ටයිප් කර සච් කරන්න.

2. අනතුරුව ඔබට ලැබේන පිටුවේ මා අංක 2න් පෙන්වා ඇති ලින්ක් එක මත කිලික් කරන්න.























3. අනතුරුව  ඔබට ලැබේන නව පිටුවේ යම් විස්තර ඇතුලත් කිරිමට ඉහත අකාරයේ ඇප්ලිකෙශන් එකක් ලැබේනු ඇත.

4. එහි ලබා දිමට ඇති තොරතුරු අනුපිලිවලින් පහත දක්වමි.

1. ඔබගේ නමේහි මුල් කොටස ලබාදෙන්න.

2. ඔබගේ නමේහි අවසන් කොටස හො දෙවනි කොටස ලබා දෙන්න.

3. ඔබ ජිමෙල් එක සදහා බාවිතා කිරිමට සුදානම් වන නම ලබා දෙන්න.
සැලකිය යුතුයි -: (එහිදි ඔබ මෙවන විට බාවිතා වන නමක් ලබා දුන්නහොත් පහත රැපයේ අංක 2න් පෙන්වන අකාරයේ පනිවිඩයක් ඔබට ලැබේනු ඇත. එම නිසා සැම විටම වෙනත් කෙනේක් බාවිතා නොකල ඔබ විසින් යොදා නොගත් නමක් ඒ සදහා යොදා ගන්න.)















4. ඔබ බාවිතා කරන ජිමෙල් එක සදහා රහස් පදය (Password) එක ලබා දෙන්න.

5. නැවතත් ඉහත ලබා දුන් රහස් පදයම ලබා දෙන්න. 
සැලකිය යුතුයි-: (ඔබ ලබා දෙන රහස් පදය සදහා ඔබගේ උපන් දිනය / ඔබගේ නම / ජංගම දුරකථන අංකය ලබා දිමෙන් වැලකි සිටින්න. මන්ද එය එතරම් ශක්තිමත් රහස් පදයක් නොවන නිසා යම් කෙනේක් හට එය අනුමාන කර හො ලබා දි ඔබගේ ජිමෙල් එක විවෘත කල හැකිය. රහස් පදයක් ලබා දිමේදි ඔබ ඒ සදහා  අංක /අකුරු / සලකුණු එකතු කොට රහස් පදයක් ලබා දෙන්න. උදාහරණයක් ලෙස  hbdky389265***//-  මේවැනි රහස් පදයක් බාවිතා කරන්න.එය ශක්තිමත් රහස් පදයක් ලෙස ඔබට යොදා ගත හැකිය. )

6. ඔබගේ උපන් දිනය / මාසය / වර්ෂය ලබා දෙන්න.

7. ස්ත්‍රී / පුරුෂ භාවය ලබා දෙන්න.

8. ඔබගේ ජංගම දුරකථන අංකය ලබා දෙන්න. 
සැලකිය යුතුයි-: ( මේ සදහා ඔබ දැනට බාවිතා කරන ජංගම දුරකථන අංකය ලබා දෙන්න එය කුමක් සදහාද යන වග ඔබට ලිපියේ ඉදිරි කොටස් තුලදි දැන ගැනිමට හැකි වේවි.)

9. ඔබ දැනට බාවිතා කරන වෙනත් ක්‍රියාත්මක වන ඉමෙල් ලිපිනයක් ලබා දෙන්න. (මේ සදහා ජිමෙල් ලිපිනයක්ම අවශ්‍ය නොවේ.)
සැලකිය යුතුයි-: ( මේ සදහා ඔබ දැනට බාවිතා කරන ඉමෙල් ලිපිනයක් ලබා දෙන්න එය කුමක් සදහාද යන වග ඔබට ලිපියේ ඉදිරි කොටස් තුලදි දැන ගැනිමට හැකි වේවි.)

10. අනතුරුව ඉහල කොටුව තුල ඇති අකුරු සියල්ල නිවැරදිව පහත කුඩා කොටුව තුල ටයිප් කරන්න. ( ලැබි ඇති අකුරු ඔබට හදුනා ගැනිමට අපහසුනම් මා විසින් තරු (*) සලකුණකින් පෙන්වා ඇති ස්ථානය කිලික් කර වෙනත් අකුරු පෙලක් ලබා ගත හැක.)

11. ඔබගේ රට තොරා දෙන්න. (මේය බොහො දුරට තෙරි තිබේනු ඇත.)

12. කොටු දෙක මත කිලික් කර හරි ලකුණු ලබා දෙන්න.

13. ඉලග පියවර සදහා කිලික් කරන්න.

ඔබ විසින් ලබා දුන් සියලු විස්තර නිවැරදිව ලබා දුන්නේ නම් අනතුරු ඔබට පහත රුපය පරිදි පිටුවක් ලැබේනු ඇත.













මේහිදි ඔබට ඔබෙ ජිමෙල් එක සදහා ඔබගේ හො කැමති රුපයක් ඇතුලත් කල හැක. ඒ සදහා  අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර ඔබගේ රුපය ලබා දි එය නිවැරදි ප්‍රමානයට සලකුණු කිරිමෙන් අනතුරව ඇඩ් කිරිමට හැකිය. අනතුරුව අංක 2න් පෙන්වා දි ඇති ස්ථානය කිලික් කර ඉලග පියවරට යන්න.

අනතුරුව ඔබට ලැබේන්නේ පහත අයුරින් සදහාන් පිටුවක්.



මේයින් ඔබට දන්වන්නේ ඔබ නිවැරදිව ජිමෙල් එකක් නිර්මානය කල බවයි. අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර ඔබගේ ජිමෙල් එක ඉදිරියට රැගෙන යන්න.
අනතුරුව ඔබට පහත අයුරින් පිටුවක් ලැබේනවා ඇත.




















මේම පිටුවෙන් ඔබට ඔබ නිර්මානය කල ජිමෙල් එක සදහා ඔබ ලබා දුන් දත්තයන් සියල්ල දැක ගැනිමට හැකිය.

පහත අයුරින් අනතුරුව ඔබට ජිමෙල් එක විවෘත කල හැකිය.















මේ අකාරයට තමා යළුවනි ජිමෙල් එකක් නිවැරදිව නිර්මානය කරගන්නේ. දැන් අපි බලමු කොහොම අපි නිර්මානය කල ජිමෙල් එකේ ආරක්ශාව තහාවුරු කරන්නේ කියලා.

ජිමෙල් එකක් ආරක්ශා කාරි වන අකාරයට පත් කිරිම................


















1. ඉහත රුපය පරිදි අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

2. ලැබේන මේනුවේ අංක 2න් පෙන්වා ඇති  (Account) යන ස්ථානය කිලික් කරන්න.

3. අනතුරුව ඔබට පහත අයුරින් පිටුවක් ලැබේනු ඇත.



ඔබට මතක ඇති මා ඔබට සදහාන් කලා ජිමෙල් එක නිර්මානය කල අවස්ථාවේදි එහි එක් ස්ථානයකට ඔබ දැනට බාවිතා කරන ක්‍රියාත්මක වන ඉමෙල් ලිපිනයක් ලාබා දෙන්න කියලා. ඔබට ඉහත රැපයෙන් එම ලිපිනය මා සලකුණු කොට ඇති අයුරු දැක ගත හැකියි.  මේම ඉමෙල් ලිපිනය ලබා දිමෙන් ඇති වාසිය කුමක්ද කියා ඔබ සිතනවා ඇත. මේම ඉමෙල් ලිපිනය ඔබ ලබා දිමෙන් ඔබට ඇති වන වාසිය ලිපියේ ඉදිරි කොටසකින් දැන ගැනිමට හැකි වේවි.

ඔබ දැනට ජිමෙල් එකක් බාවිතා කරනවානම් එහි මෙවැනි අමතර ඉමෙල් ලිපිනයක් නොමැතිනම් ඔබට ඒ සදහා ඉමෙල් ලිපිනයක් ලබා දිය හැකිය. එය පහත අකාරයට සිදු කරගත හැකිය.












1. ඉහත රුපයේ අංක 1න් පෙන්වා දි ඇති අයුරින් එම ස්ථානය කිලික් කරන්න.

















2. අංක 2න් පෙන්වා ඇති ස්ථානයට ඔබේ ජිමෙල් රහස් පදය ලබාදි  අංක 3න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

1


2


3. දැන් ඔබට ඉහත අකාරයේ පිටුවලින් කුමන හො පිටුවක් ලැබේනු ඇත. එහි  අංක1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර ඔබ බාවිතා කරන වෙනත් ක්‍රියාත්මක වන ඉමෙල් ලිපිනයක් ලබා දෙන්න. අනතුරුව අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.



















4. අනතුරුව ඔබට ඉහත ආකාරයේ පිටුවක් ලැබෙන අතර එහි අංක 1න් පෙන්වා ඇති ස්ථානයට ඔබගේ ජිමෙල් රහස් පදය ලබා දි අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. මේ ආකාරයට ඔබට අමතර ඉමෙල් ලිපිනය දැනට බාවිතා වන ජිමෙල් එකක් සදහා ලබා දිය හැක.

මේම ලබා දුන් ඉමෙල් එක  ඔබගේ ජිමෙල් එකේහි රහස් පදය යමෙකු විසින් වෙනස් කලහොත් එය නැවත සකස් කර ගැනිමට යොදා ගත හැක.එය සිදු කරන අයුරු ලිපියේ ඉදිරියෙදි දැක ගැනිමට හැකිය.

අනතුරුව ඔබ නැවතත් ඔබගේ ජිමෙල් එක විවෘත කරන්න.

















එහි අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර  ලැබේන මේනුවේ අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.
















දැන් ඔබට ඉහත රුපය පරිදි පිටුවක් ලැබේනු ඇත. එහි මා විසින්  සලකුණු කර ඇති (Security) යන ස්ථානය කිලික් කරන්න.



 අනතුරුව ඔබට ඉහත පරිදි පිටුවක් ලැබේනු ඇත. එහි අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර ඔබට ඔනැම අවස්ථාවක ඔබගේ ජිමෙල් රහස් පදය වෙනස් කල හැකිය. නැවතත් එහි පහලින් අංක 1යයි සදහන් කර ස්ථානයේ ඔබට ජංගම දුරකථන අංකයක් දැක ගත හැකි වේවි. ඔබට මතකනම් මා ජිමේල් එක නිර්මානය කරන අවස්ථාවේදි එහි එක් ස්ථානයකට දැනට ක්‍රියාත්මක වන ඔබගේ ජංගම දුරකථන අංකය ලාබා දෙන ලෙස සදහාන් කලා. මේ එම ලබා දුන් ජංගම දුරකථන අංකයයි.

ඔබ දැනට ජිමෙල් එකක් බාවිතා කරන්නෙනම් එහි මෙවැනි ජංගම දුරකථන අංකයක් නොමැතිනම් එය පහත අයුරින් ඇතුලත් කර ගත හැක.


















ඉහත රුපය පරිදි අංක 1න් සදහන් කර ඇති ස්ථානය කිලික් කරන්න. ලැබේන මෙනුවේ අංක 2න් සදහාන් කර ඇති ස්ථානය කිලික් කරන්න.
















දැන් ඔබට ඉහත රුපය පරිදි පිටුවක් ලැබේනු ඇත. එහි මා විසින්  සලකුණු කර ඇති (Security) යන ස්ථානය කිලික් කරන්න.















එවිට ඉහත ආකාරයෙන් පිටුවක් ලැබේන අතර එහි  අංක 1න් සදහාන් කර ඇති ස්ථානය කිලික් කරන්න.










අනතුරුව ඉහත අකාරයේ මෙනුවක් ලැබෙන අතර එහි අංක 2න් සදහාන් කර ඇති ස්ථානය කිලික් කරන්න.
















අනතුරුව ඉහත පරිදි පිටුවක් ලැබේන අතර එහි අංක 3න් පෙන්වා ඇති ස්ථානයට ඔබගේ ජිමෙල් රහස් පදය ලබා දි අංක 4න් පෙන්වා දි ඇති ස්ථානය කිලික් කරන්න.













අනුතුරුව ඔබට ලැබෙන්නේ ඉහත රැපය පරිදි පිටුවක් වන අතර එහි අංක 1න් පෙන්වා ඇති ස්ථානයට ඔබගේ ජංගම දුරකථන අංකය ලබා දි අංක 6න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.















අනතුරුව ඔබට ඉහත අකාරයේ පිටුවක් ලැබේන අතර එහිදි ඔබ ලබා දුන් ජංගම දුරකතනයට ලැබේන SMS පණිවිඩයේ ඇති කොඩ් එක අංක 7න් පෙන්වා ඇති ස්ථානයට ලබා දි අංක 8න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. මේ අකාරයට ඔබගේ ජිමෙල් එක සදහා ජංගම දුරකථන අංකය ඇතුලත් කල හැක. මේයද එබගේ ජිමෙල් එකේ ආරක්ශාව සදහා යොදා ගත හැකිය. එය සිදු කිරිමට පහත ක්‍රමය අනුගමනය කල යුතුය.

ජිමෙල් එකක ආරක්ශාවට ජංගම දුරකථන අංකය යොදාගන්නා අයුරු......



ඉහත රුපය පරිදි අංක 1න් සදහන් කර ඇති ස්ථානය කිලික් කරන්න. ලැබේන මෙනුවේ අංක 2න් සදහාන් කර ඇති ස්ථානය කිලික් කරන්න.
















දැන් ඔබට ඉහත රුපය පරිදි පිටුවක් ලැබේනු ඇත. එහි මා විසින්  සලකුණු කර ඇති (Security) යන ස්ථානය කිලික් කරන්න.
















ඉහත රුපයේ අංක 1න් පෙන්වා ඇති කුඩා කොටුව මත කිලික් කරන්න.












එවිට ලැබේන මෙනුවේ අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

















ඉහත අකාරයට ලැබේන නව පිටුවේ ඇති අංක 3න යන ස්ථානයට ඔබගේ ජිමෙල් රහස් පදය ලබා දි අංක 4න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.













අනතුරුව ඉහත රුපය පරිදි පිටුවක් ලැබේන අතර එහි අංක 5න් පෙන්වා ඇති ස්ථානයට ඔබගේ ජංගම දුරකථන අංකය ලබා දි  අංක 6න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.















අනතුරුව ඔබ ලබා දුන් ජංගම දුරකථන අංකයට ලැබේන SMS  පණිවිඩයේ ඇති කොඩ් එක අංක 7න් ඇති ස්ථානයට ලබා දි  අංක 8න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.







ඉන් අනතුරුව ලැබේන පිටුවේ අංක 10න් පෙන්වා ඇති  ස්ථානයේ ඉදිරියෙන් ඇති කොටු 2ක මත කිලික් කර හරි ලකුණු යොදන්න. එවිට ඔබේ ජිමේල් එකේ ආරක්ශාවට ජංගම දුරකථනයේ සහාය ලබා ගත හැක.


මේ ආකාරයෙන් ඇතුලත් කල ජංගම දුරකථන අංකයෙන්  ඔබට ඇති වාසිය සහා  උදව්ව කුමක්ද කියලා ඔයාලාට ප්‍රශ්නයක් ඇති. මෙන්න මෙකයි යාළුවනි ඔයාලා මේ ලබා දුන් ජංගම දුරකථන අංකයෙන් ඔයාලාට ලැබේන වාසිය. අපි සිතමු ඔබගේ ජිමෙල් එක කවුරුන් හො හැක් කිරිමක් සිදු කර එසේ නැතිනම් ඔබගේ මිතුරකු හො කවුරුන් හො ඔබේ ජිමෙල් එකේ රහස් පදය  මාරු කලානම් ඔබට නැවතත් එය විවෘත කරන තුරුම එය වෙනස් කර ඇති බව දැන ගැනිමට නොහැකියි නේද. නමුත් එවැනි දෙයක් මේ අකාරයට නිර්මානය කල ජිමෙල් එකකට සිදු කලහොත් ඔබ ලබා දුන් ජංගම දුරකථන අංකයට ශනිකවම SMS  පණිවිඩයක් ලැබේනු ඇත. එම පණිවිඩයේ ඇත්තේ ඔබගේ ජිමෙල් ලිපිනය සහා එහි රහස් පදය  වෙනස් කල බවත් එය පරික්ශා කරන ලෙසත්ය. මේය ඔබට ඉතාමත් වටිනා දෙයක්. එබැවින් ඔබ මේවැනි අකාරයට ජංගම දුරකථන අංකය ලබා දි  ජි මෙල් එකක් නිර්මානය කලානම් එදා සිට ඔබගේ ජංගම දුරකථනයට පැමිණේන SMS  පණිවිඩ පිලිබදව විමසිලිමත් වන්න. සැම විටම ලැබේන සැම SMS  පණිවිඩයක්ම ලැබුනු සැනින් පරික්ශා කර බලන්න අමතක කරන්න එපා යාළුවනි.


හොදයි යාළුවනි මේ අකාරයෙන් නිවැරදිව සහා ආරක්ශාකාරිව නිර්මානය කරගත් ඔබේ ජිමෙල් එක ඇත්තටම සුරක්ශිතද අපි දැන් බලමු කොහොමද එක දැන ගන්නේ කියලා.

ජිමෙල් එකක පාස්වඩ් එක හැක් කල විට හො අමතක වු විට නැවත සකස් කරන්නේ කෙසේද.............


අපි මුලින්ම බලමු ජංගම දුරකථන අංකය යොදා ගෙන නැතුවුනු පාස්වඩ් එක නැවත සකස් කරන්නේ කෙසේද කියා.

















ඉහත රුපයේ අංක 1න් පෙන්වා ඇති  පරිදි ඔබේ ජිමෙල් එකේ පාස් වඩ් එක වැරදියි කියා පණිවිඩයක් ලැබේනවානම්  ඔබට ඔබෙ ජිමෙල් එක විවෘත කල නොහැකිනම් ඔබ කලයුත්තේ ඉහත රුපයේ අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කිරිමයි.












අනතරුව ඔබට ඉහත රුපය පරිදි පිටුවක් ලැබේ.















එහිදි අංක 1න් මා සලකුණු කර ඇති ස්ථානය තුල ඇති කුඩා රවුම මත කිලික් කරන්න. එවිට ලැබේන කොටුව තුලට ඔබේ ජිමෙල් ලිපිනය ලබා දෙන්න. අනතුරුව අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.














ඉන් අනතුරුව ඔබට ලැබෙන්නේ ඉහත අකාරයේ රැපයකි. එහිදි ඔබට අවස්ථා 2කක් හිමිවනු ඇත. පලමුවැන්න ඔබ ලබා දුන් ජංගම දුරකථන අංකය බාවිතා කර රහස් පදය නැවත සකස් කිරිම. මේ ජිමෙල් එක නිර්මානයෙදි ලබා දුන් ජංගම දුරකථන අංකයෙන් ඔබට ලැබේන 2වන වාසියයි.  එසේ නොමැතිනම් 2වන ක්‍රමයද බාවිතා කල හැක එහිදි ඔබ ජිමෙල් එක නිර්මානය කල අවස්ථාවේදි ලබා දුන් අමතර ඉමෙල් ලිපිනය බාවිතා කල හැකිය. මා මේ අවස්ථා දෙකම බාවිතා කරන අයුරු ඔබට පෙන්වන අතර ප්‍රථමයෙන් ජංගම දුරකථන අංකය බාවිතා කර එය සිදු කරන අයුරු බලමු. ඉහත රැපයේ පරිදි මා අංක 1න් පෙන්වා ඇති ස්ථානයේ ඇති කුඩා කොටුව මත කිලික් කරන්න. එවිට ඔබේන් විමසනවා කොඩ් එක ලබාගන්නේ SMS පණිවිඩයක් මගින්ද නැතිනම් වොයිස් කොල් එකක් මගින්ද යන වග. එහිදි මා විසින් පලමු අවස්ථාව තොරා දුන් අතර ඔබට පහසු අකාරය තොරා ගැනිමට හැකියාව ඇත. අනතුරව අංක 4න් පෙන්වා දි ඇති ස්ථානය කිලික් කරන්න.














ඉන් අනතුරුව ඔබගේ ජංගම දුරකථන අංකයට  SMS පණිවිඩයක් ලැබේනු ඇත. එහි ඇති කොඩ් එක ඉහත රැපයේ අංක 1න් පෙන්වා ඇති ස්ථානයට ලබා දෙන්න. අනතුරුව අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

















දැන් ඔබට ලැබනෙ නව පිටුවේ අංක 1න් පෙන්වා ඇති ස්ථානයට ඔබට නව රහස් පදයක් ලබා දිය හැකි අතර අංක 2න් පෙන්වා ඇති ස්ථානයටද එම රහස් පදයම ලබා දි අංක 3න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. මේ අකාරයට ජංගම දුරකථන අංකය බාවිතා කරමින් ඔබගේ ජිමෙල් රහස් පදය නැවත සකස් කල හැක.

දැන් අප බලමු මේම ක්‍රියාව අමතර ඉමේල් ලිපිනය බාවිතා කරමින් සිදු කරන අයුරු

















ඉහත රුපයේ අංක 1න් පෙන්වා ඇති  පරිදි ඔබේ ජිමෙල් එකේ පාස් වඩ් එක වැරදියි කියා පණිවිඩයක් ලැබේනවානම්  ඔබට ඔබෙ ජිමෙල් එක විවෘත කල නොහැකිනම් ඔබ කලයුත්තේ ඉහත රුපයේ අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කිරිමයි.













අනතරුව ඔබට ඉහත රුපය පරිදි පිටුවක් ලැබේ.














එහිදි අංක 1න් මා සලකුණු කර ඇති ස්ථානය තුල ඇති කුඩා රවුම මත කිලික් කරන්න. එවිට ලැබේන කොටුව තුලට ඔබේ ජිමෙල් ලිපිනය ලබා දෙන්න. අනතුරුව අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.














අනතුරුව ඉහත රැපයේ අංක 3න් මා පෙන්වා ඇති ස්ථානයේ ඇති කුඩා රවුම මත කිලික් කරන්න. ඉන් පසු අංක 4න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.









දැන් ඔබට ඉහත අකාරයේ පිටුවක් ලැබේන අතර එහි සදහන්කර ඇත්තේ ඔබ විසින් ලබා දුන් අමතර ඉමෙල් ලිපිනයට රහස් පදය නැවත සකස් කිරිමට අවශ්‍ය කරන ලින්ක් එක යොමු කර ඇති බවත්  අමතර ඉමෙල් එක විවෘත කර එම ලින්ක් එක මත කිලික් කරන ලෙසත්ය.
















ඉහත ආකාරයට අමතර ඉමෙල් ලිපිනයට ලැබේන නව ඉමෙල් එක විවෘත කල විට ඔබට ඉහත මා සලකුණු කර ඇති අකාරයේ ලින්ක් එකක් ලැබි තිබුනු දක්නට ඇත. දැන් එම ලින්ක් එක  මත කිලික් කරන්න.















දැන් ඔබට ලැබෙන්නේ ඉහත අකාරයේ පිටුවක්. එහිදි අංක 1න් පෙන්වා ඇති ස්ථානයට ඔබගේ නව රහස් පදය ලබා දෙන්න. නැවතත් අංක 2න් පෙන්වා ඇති ස්ථානයටද එම රහස් පදයම ලබා දෙන්න. අනතුරුව අංක 3න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. මේ අකාරයෙන් අමතර ඉමෙල් ලිපිනය බාවිතා කර ඔබගේ ජිමෙල් එකේ රහස් පදය නැවත සකස් කල හැකිය.

ඔන්න ඔය අකාරයට තමයි යාළුයනි ජිමෙල් එකක් නිවැරදිව /ආරක්ශාකාරිව නිර්මානය කරනු ලබන්නේ. ඒ අයුරින්ම රහස් පදය නැවත ලබා ගන්නේද මේ ක්‍රමයන් බාවිතා කරමිනි. ඉතින් මම හිතනවා මේම ලිපිය ඔයාලාට ගොඩාක් වැදගත් වේවි කියලා . ගොඩාක් අය මෙවැනි ක්‍රියාවන් බාවිතා නොකිරිම නිසා රහස් පදය හැක් කිරිමක් හො අමතක කිරිමක් සිදු වුවොත් එය නැවත සකස් කිරිමට නොහැකිව නව ජිමෙල් එකක් නිර්මානය කිරිමට පෙලබෙනවා. ඒ වගේම මේ වැනි අවස්ථාවකදි කලයුත්තේ  කුමක්ද කියා නොදැන සිටිමෙන්ද නව ජිමෙල් එකක් නිර්මානය කිරිමට බොහො දෙනා මෙවැනි අවස්ථාවලදි කටයුතු කරනවා. ඉතින් මේ ලිපිය හරහා ඔබට ලබා දුන් දැනුම බාවිතා කරමින් එසේ නොකර ඔබගේ ඉමෙල් ලිපිනය නැවතත් ඔබගේ කර ගැනිමට හැකියාව තිබේනවා.

එහේමනම් හැමොම මේ ලිපිය බලලා ඔයාලාගේ අදහස් කියලා යන්න. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
Location: Bandaragama, Sri Lanka

6 comments:

  1. o :p :q :r :s :t

    patta wedak

    ReplyDelete
    Replies
    1. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න. ජය ශ්‍රී...........

      Delete
  2. Replies
    1. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න. ජය ශ්‍රී...........

      Delete
  3. wow great bro.. carry on carry on.. (y)

    ReplyDelete
  4. ස්තුතියි..යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී.....

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com