Monday 1 April 2013

Business Man (2012) වෙඩි උන්ඩයට කිසිම ගනුදෙනුවක් නොමැත

ආයුබෝවන් යාළුවනි.........ඔන්න අද දිනයේදි තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට ගෙනාවා. මේ චිත්‍රපටිය 2012 වසරේ ජනවාරි මස 13වන දින තිරගත විම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට සුපිරි නලු Mahesh Babu රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Kajal Agarwal රංගනයෙන් දායක වේ. මිට අමතරව Prakash Raj / Ayesha Shiva / Sayaji Shinde / Dharmavarapu Subramanyam / Brahmaji / Raza Murad / Jahangir Khan / Bharath Reddy / Nasser  වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් / විකට සහා අපරාධ ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 ලැබි ඇත. ඉතා අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දෙවි. ඒහමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී...................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.00GB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.01GB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Business Man (2012)   Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com