Tuesday 9 April 2013

broken city (2013) පරාජිත නගරය

ආයුබෝවන් යාළුවනි...........ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2103 වසරේ ජනවාරි මස 18වන දින තිරගත විම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයන් සදහා Mark Wahlberg සහා Russell Crowe රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළිය ලෙස Catherine Zeta-Jones රංගනයෙන් දායක වේ. මිට අමතරව Jeffrey Wright / Barry Pepper / Alona Tal / Natalie Martinez / Michael Beach / Kyle Chandler / James Ransone / Griffin Dunne /  Odessa Sykes වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. අපරාධ / නට්‍යමය සහා ත්‍රාස ජනක චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/ 6.1 ලැබි ඇත. ඉතා අපුරු කතා තෙමාවකින් නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රස වින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී...........................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 498MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 689MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.53GB BDRip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න broken city (2013)  Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com