Wednesday 24 April 2013

ABCD (Any Body Can Dance) [2013] ඔනැම කෙනෙකුට නටන්න පුලුවන්

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අරගෙන ආවා ඔයාලා තවත් පුල පුල බලා සිටි අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ පෙබරවාරි මස 8වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතය සදහා සුපිරි නලු Prabhu Deva රංගනයෙන් දායක වේ. මිට අමතරව Ganesh Acharya / Kay Kay Menon / Lauren Gottlieb / Dharmesh Yelande / Salman / Noorin Sha / Jayant Gadekar / Saroj Khan / Remo / Mayuresh Wadkar / Prince R. Gupta  වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සංගිතමය ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇත. ඩාන්සින් වලට කැමති අයට මේ චිත්‍රපටිය ගොඩාක් හිතට අල්ලාවි. ඒ වගේම හැමොටම උසස් රසවින්දනයක් ගෙන දෙවි.එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Dowload 390MB DVD Rip torrent
 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB DVD Rip torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න ABCD (Any Body Can Dance) [2013]  Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. superb movie,waiting for this, thanks !!! god speed be with you !

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com