Wednesday 3 April 2013

Naayak (2013) නායකයා

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එකක්  එනකම් ඔයාලා ගොඩාක් දවස් බලාගෙන ඉන්න ඇති. ඔන්න හොද ටොරන්ට් එක නිකුත් වුනා. මේම චිත්‍රපටිය තිරගතවිම් ආරම්භ කලේ 2013 වසරේ ජනවාරි මස 9වන දිනයි. මේහි ප්‍රධාන චරිතයට සුපිරි නලු Ram Charan රංගනයෙන් දායක වේ. මේහි ප්‍රධාන නිළිය ලෙස Kajal Agarwal රංගනයෙන් දායක වේ. මිට අමතරව Amala Paul / Raghu Babu / Brahmanandam / Rahul Dev / Jayaprakash Reddy / Pradeep Singh Rawat වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේම චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් / නට්‍යමය සහා ආදර කතා ගනයට අයත් වන මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇත. ඉතා අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දෙවි. එහේනම් හැමොම දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න  යාළුවනි. ජය ශ්‍රී..............................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB BDRip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Nayak (2013)   Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER































Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. thanks !!! appreciate your work...keep up!! god speed be with you..!!

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com