Friday 26 October 2012

William Tell (1998) විලියම් ටෙල් (1998)

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු ටිවි කතා මාලාවක් මේ ඔබ අප කා අතරත් ජනප්‍රිය වුනු විරවරයේකුගේ කතාවක්. අයුක්තියට  අසාධාරණයට එරේහිව පිඩාවට පත් අහිංසක ජනතාවට  උදව් කරමින් එක් අරමුණක් කරා යන විර වරයකුගේ කතාව William Tell (1998) . ක්‍රියාදාම  කතා මාලාවක් වන මෙහි ප්‍රධාන චරිතය සදහා Kieren Hutchison සිය රංගන දායකත්වය ලබාදේ.  විලියම්  ටෙල්  සහා ඔහුගේ දෙමාපියන්  බොහොම සාධාරනව ජිවත් වන පවුලක්. ඔවුන් සිටින රාජ්‍ය පාලනය කරන්නේ  දරුණු රජේක්. විලියම් ටෙල්ගේ දෙමාපියන්ව එම රජු මරා දමනවා. විලියම් ටෙල් හට ඉන් අනතුරුව තවත් අපුරු හැකියාවන් වලින් සමන්විත් මිතුරන් පිරිසක් මුණ ගැසේනවා. ඒ අතරම සුවිශේෂි බලයක් ඇති එක් කාන්තාවක් ඔහුට ශක්තිය ලබා දෙන අතර උදව් කරනවා. ඔවුන්ගේ අරමුණ වේන්නේ  එක්තරා ඉතලයක් සෙවිමයි. මේයින් ඔවුන්ට නපුරු රජු පැරදිය හැකියි. ඉතින් මේ අපුරු ඉතලය සොයා යන ගමනේදි පිඩාවට කරදරයට  අසාධාරනයට ලක් වුනු දුප්පත් ජනතාවටද විලියම් ටෙල්ගේ උදව් ලැබේනවා. මේ  සියල්ල පහසුවෙන් කිරිමට ඔහුට නොහැකියි. අභියොග රැසක් මැද තම කන්ඩායම සමගින් තමා මේ හැම දේම විලියම් ටෙල් කරන්නේ. ඉතින්  විලියම් ටෙල්ගේ විර  ක්‍රියාවන් බලන්න හැමොම දැන්ම මේ කතාව බාගේන බලන්න යාළුවනි. ජය ශ්‍රී...............


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා .......  ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ  වේගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විය හැක. ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ  වේගය අඩුනම් 5.47 GB ටොරන්ට් ෆයිල් එක ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩ් කරගන්නා සොෆ්ට්වේයා එක හරහා  විවෘත කර විට ලැබේන කුඩා මේනුව තුල ඇති  කොටස් වල නම් වලට ප්‍රථමයේන් ඇති කුඩා කොටු වල ඇති හරි ලකුණ මත කිලික් කර එවා ඉවත් කර අවශ්‍ය කොටසට පමනක් හරි ලකුණ යොදා ඩවුන් ලොඩ් කිරිම අරබන්න එවිට 350mb වැනි කුඩා අගයකින් එක් කොටස බැගින් වේගයෙන් ඩවුනලොඩ් කරගත හැක.

මා විසින් ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කිරිමේන් විවෘත වන නව පිටුවේ පහලට ගොස් එහි ඇති නිල් පැහැති download.torrent යන  ස්ථානය කිලික් කරන්න එවිට ටොරන්ට් එක බාගත හැක.

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent
Location: Bandaragama, Sri Lanka

5 comments:

  1. Supiri machan ela
    machan puluwannam torrent kata amatharawa direct links denawada?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. යාළුවේ.....දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී.........

      Delete
  2. me link eka ganna bene bro ...kohomada ganne

    ReplyDelete
    Replies
    1. මේවා දුන්නේ 2012 යාලුවා දැන් මේවා වැඩ කරන්නේ නැ.මොකද මේවා අප්ලොඩ් කරලා තිබුන සයිට් දැන් නැ . කණගාටුයි

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com