Tuesday 2 October 2012

Ek Tha Tiger (2012 ) එක කොටියෙක්

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට . මේ චිත්‍රපටිය 2012 වසරේ තිරගතවිම් ආරම්භ කල හිංන්දි චිත්‍රපටියක්.Ek Tha Tiger (2012 ). ඇක්ශන් සහා ආදර කතා ගනයට අයත් චිත්‍රපටියක් තමා මේ. මේම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය සදහා  ඉන්දියානු සිනමාවේ සුපුරි තරුවක් වන  Salman Khan  රංගන දායකත්වය ලබාදෙන අතර ප්‍රධාන නිලිය ලෙස ඉන්දියානු සිනමාවේ සුරුපි නිලි  Katrina Kaif  රංගනයේන් දායක වේ. මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසක් චිත්‍රපටය සදහා රංගන දායකත්වය ලබා දි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි. Tiger (Salman Khan) කියන්නේ RAW නැමති රහස් සංවිධානයක නියෝජිතයෙක්. ඔහුට විශේශ මේහේයුමක් ලැබේනවා පකිස්ථානයට මිසයිල පිලිබද රහස් ලබාදෙනවායි සැක කරන විද්වතෙක් පිලබදව තොරතුරු සොයන්න. මේහිදි එම විද්වතාගේ නිවසේ සිටින Zoya (Katrina Kaif) නම් තරුණියක් ඔහුට මුණ ගැසේනවා. ඔවුන් දේදෙනා හොද මිතුරන් බවට පත්වේනවා. ඇය රැකියා කටයුතු සදහා ඩාන්සි පුහුණු කාරියක් ලෙස එක් ආයතනයක සෙවය කරනවා. ඇයගේ විශේශ පුහුණුව ලද සිසුන්ගේ  ඩාන්සින් උත්සවයක් තිබේනවා. එය නැරබිමට  Tiger ද පැමිනේනවා. අතර තුරදි ඔහුට දුරකථන ඇමතුමක් ලැබේනවා. එහිදි ඔහුට දැන ගන්න ලැබේන්නේ විද්වතාගේ නිවසේ යම් දෙයක් සිදුවන බවයි. පසුව ඔහු එම ස්ථානය කරා ඉක්මනින් ගමන් කරනවා. නිවස තුලට යන  Tiger හට දකින්න ලැබෙන්නේ නොසිතු දෙයක්. ඒ කුමක්ද ??? ඔහුගේ මේහේයුම සාර්ථක වේද ??? පිලිතුරු දැනගන්න චිත්‍රපටිය බාගෙනම බලන්න යාළුවනි දැන්ම හැමොම. ජය ශ්‍රී...................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්





ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.21GB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න 
Ek Tha Tiger (2012 ) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com