Thursday 4 October 2012

The Hunger Games (2012) තරගයේ ජය කාටද

ආයුබෝවන් යාළුවනි.....ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් 2012 වසරේ තිරගතවිම් ආරම්භ කල. මේ චිත්‍රපටිය ඇක්ශන්/ක්‍රියාදාම ගනයට අයත් චිත්‍රපටියක්.The Hunger Games (2012). මේම චිත්‍රපටියේ ප්‍රධාන නිලිය ලෙස Jennifer Lawrence රංගනයේන් දායක වන අතර තවත් නලු නිලියන් රැසකගේ දායකත්වය චිත්‍රපටිය සදහා ලැබි  ඇත. මේ චිත්‍රපටියේ කතාව එක්තරා තරගයක් පිලිබදවයි. මේම තරගයට දිස්ත්‍රික්ක රැසකින් පිරිස පැමිනේනවා. මේ තරගය සදහා එක දිස්ත්‍රික්කයකින් තරග කරුවන්  දේදෙනෙක් පමණයි තොරා ගන්නේ. පිරිමි කෙනෙකුත් ගැහැණු කෙනේකුත් තමා තොරගන්නේ. දිස්ත්‍රික්කයේ සිටින  සියල්ලන්ගේම නම්  තුන්ඩුවල ලියා එවා අතරේන් තොරාගන්නා  තුන්ඩු වල නම ඇති පිරිමි කෙනාත් ගැහැණු කෙනාත් තරගය සදහා ඉදිරිපත් වේ. එක් දිස්ත්‍රික්කයක තරගකරුවන් තොරා ගැනිමේන්  කුඩා ගැහැණු ලමයෙක් තෙරේනවා. ඇය වේනුවට ඇගේ සොහොයුරිය වන Katniss Everdeen (Jennifer Lawrence) ඉදිරිපත්වේනවා. මේම තරගය මරණය තෙක් කරන තරගයක් වන අතර එය සියල්ලන්ටම නැරබිමට හැකි ටිවි වැඩසටහනක්. ඉතින් මිට වඩා දෙයක් මම මේ චිත්‍රපටිය ගැන ඔයාලාට කියන්නේ නැ යාළුවනි.  මේ තරගය ඇය ජයගන්නවාද ??? ඇයට ලැබේන අභියොග මොනවාද??? පිලිතුරු දැන ගන්න චිත්‍රපටිය බාගෙන බලන්න දැන්ම හැමොම. ජය ශ්‍රී...............


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින්  ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක බාගැනිමේදි  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කිරිමේන් අනතුරුව් විවෘත වන නව පිටුවේ ඇති  තැබිලි පැහැති TORRENT DOWNLOAD නමින් ඇති ස්ථානය කිලික් කරන්න එවිට මද වේලාවකින් ටොරන්ට් එක ඩවුන්ලොඩ් විම ආරම්භ වේ.

චිත්‍රපටියේ ගොනුව තුල ඉංග්‍රිසි උපසිරස ගොනුවද ඇත.

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com