Sunday 14 October 2012

Blade 1 (1998) Blade 2 ( 2002) Blade 3 ( 2004) සියල්ලන්ට එරේහිවන බලවතා

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටි එකතුවක් මේ චිත්‍රපටි එකතුව මිට දින කිපයකට කලින් දෙන්න හිටියත් මා හට එය ඩවුන්ලොඩ් කර නරබා බැලිමට හැකි වුනේ ඉයේ දිනයේ. එක නිසා අද මම මේ චිත්‍රපටි එකතුව ඔයාලාට ලබා දෙනවා. හොදයි යාළුවනි අද මම දෙන්න යන්නේ සුපිරි චිත්‍රපටි එකතුවක් මේ තමා Blade 1/2/3 කියන චිත්‍රපටි එකතුව. මේහි ප්‍රධාන චරිතයට Wesley Snipes  රංගනයෙන් දායක වන අතර තවත් සුපිරි නලු නිලි පිරිසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපට සදහා ලැබි තිබේනවා. මේහි කතාව පාදක වෙලා තියෙන්නේ Blade ( Wesley Snipes) සහා ලේ උරා බොන්නන්ගේ  අතර තිබේන විශාල සටනක්  Blade  ලේ උරාබොන්නන් විනාශ කරන පුද්ගලයෙක්. ඔහුට ලේ උරාබොන්නන් හට ඇති සියලුම හැකියාවන් තියෙන අතර. ඔවුන්ට නැති හැකියාවනුත් තියනවා. මේ සියලු  හැකියාවන් යොදාගෙන ඔහු සතුරන්ට එරේහිව ඔවුන්ගේ විනාශකාරි ක්‍රියාවන්ට එරේහිව සටන් වදිමින් ඔවුන් විනාශ කර දමනවා. නමුත් මේ කටයුත්ත ලෙසි පහසු දෙයක් වෙන්නේ නැ. ඉතින් ඔහු අන්න ඒ අභියොග වලට මුහුණ දෙන අයුරු මොන විදියද කියලා බලන්න ඔයාලාට මේ චිත්‍රපටි එකතුව නරබන්නම වෙනවා. එහේමනම් හැමොම චිත්‍රපටි එකතුව බාගන්න දැන්මම. ජය ශ්‍රී................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්


පලමු චිත්‍රපටිය මේතනින් ගන්න download 1sT movie torrent

දෙවන චිත්‍රපටිය මේතනින් ගන්න download 2nD movie torrent

තුන්වන චිත්‍රපටිය මේතනින් ගන්න download 3rD movie torrent
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com