Monday 29 October 2012

Harry Potter (2001-2011) හැරී පොටර් (2001-2011)

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටි එකතුවක්. අද මම දෙන්නේ ලොව පුරා අති මහත් ජනප්‍රිය තාවයට පත් අපුරුම චිත්‍රපටි පෙලක් වන Harry Potter  චිත්‍රපටි මාලාවයි. මේම චිත්‍රපටි මලාවේ ආරම්භය සිදුවන්නේ 2001 වසරේ. ඉන් අනතුරුව පිලිවලින් චිත්‍රපටි 8ක් ලොව පුරා අති මහත් ජනාදරයට පත් වෙමින් 2011 වසරේ මේම චිත්‍රපටි මාලාවේ අවසන් චිත්‍රපටිය නිකුත් වුනා. මේම දැවැන්ත සිනමා නිර්මානය බිහිකරන්නේ Chris Columbus කියන අපුරු නිර්මාන කරුයි. මේම චිත්‍රපටි සියල්ලේ ප්‍රධාන නලු ලෙස Daniel Radcliffe රංගනයෙන් දායක වේනවා. ඒ වගේම තවත් අපුරු නලු නිලි පිරිසකගේ රංගන දායකත්වය මේම චිත්‍රපටි සදහා ලැබි තිබේනවා. චිත්‍රපටි 8ක්ම තියන නිසා කතාව ගැන මම ඔයාලාට කියන්න යන්නේ නැ  යාළුවනි. මේ අපුරු චිත්‍රපටි 8 බලපු අයනම් ගොඩාක් ඉන්නවා ඇති මිට කලින්. එහේම බලපු නැති අයටත් බලපු අයටත් ආයිමත් මේ චිත්‍රපටි එකතුව නරබන්න කියලා මම ආරාධනා කරනවා. එහේමනම් හැමොම චිත්‍රපටි එකතුව බාගෙන බලන්න. ජය ශ්‍රී........................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්





පලමු චිත්‍රපටි 6 මේතනින් ගන්න download 1-6 movie torrent

7වන චිත්‍රපටිය මේතනින් ගන්න download movie 7 torrent

8වන චිත්‍රපටිය මේතනින් ගන්න download movie 8 torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. ela ela machan :n

    ReplyDelete
  2. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න ජය ශ්‍රී..........

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com