Tuesday 9 October 2012

Splinter Cell 2 (Pandora Tomorrow) (2004) නිහඩ සටන්කරු 2

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අද මම ඔයාලාට ගෙනාවා තවත් අපුරු ගෙම් එකක්. මතක ඇතිනේ යාළුවනි මම ඔයාලාට දුන්නා පසුගිය වතාවේ Splinter Cell 1 කියන  ගෙම් එක. ඉතින් දැන් මම හිතනවා Splinter Cell 2 ඔයාලාට දෙන්න කාලේ හොදයි කියලා මේ ගෙම් එක නම් වෙන්නේ Splinter Cell (Pandora Tomorrow)  නමින්. සැම් කියන්නේ කවුද ඔහු කරන්නේ මොනවද කියලා පලමු ගෙම් එක පෙලේ කරපු හැමොම දන්නවානේ දැන්. ඒ වගේම ඔහු සතුව ඇති  අපුරු අවි සහා ගැජට් කොයි විදියටද බාවිතා කරන්නේ කියලාත් පලමු ගෙම් එක පෙලේ කරානම් හැමොම දන්නවා ඇති. මේවර සැම්ට තවත් භායනක ත්‍රස්ථ වාදියෙකු සොයා ගැනිමේ මේහේයුමක් බාර දෙනවා. මේ ත්‍රස්ථාවාදියාව අල්ලන්න සැම්ට අභියොග රැසකට මුහුණ දෙන්න වෙනවා (ඒ කියන්නේ ගෙම් එක පෙලේ කරන අපිට යාළුවනි.) ඉතින් පලමු ගෙම් එක වගේම අපුරු අවි සහා ගැජට් තවත් අලුත් විදියකට අපිට මේ ගෙම් එකේදිත් ලැබේනවා. එහේමනම් ඉතින් මේ ගෙම් එකත් සාර්ථකව පෙලේ කරන්න හැමොම දැන්ම බාගෙන. ජය ශ්‍රී.............

ගෙම් එක බාගැනිමේන් ඔයාලාට ලැබෙන්නේ වින් රා ෆයිල් එකක්.  වින් රා මෙතනින් ගන්න   වින් රා  ෆයිල් එක්ක ස්ට්‍රැක් කරන අකාරය එම ලිපියේ රුප මගින් ඉදිරිපත් කර ඇත. වින් රා ෆයිල් එක ස්ට්‍රැක් කිරිමෙන් අනතුරුව ඔබට ගෙම් එකේ ඉමේජ් ෆයිල් එක ලබේනවා. එය ඩිමන් ටුල් බාවිතාකොට ඉන්ස්ටොල් කරගන්න. ඩිමන් ටුල් මේතනින් ගන්න    ඩිමන් ටුල් මගින්  ඉමේජ් ෆයිල් එකක් මවුන්ට් කර ඉන්ස්ටොල් කරන අයුරු එම ලිපියේ රුප මගින්  ඉදිරිපත්  කර ඇත.(යම් හෙයකින් ඩිමන් ටුල් වෙත ඉමේජ් ෆයිල් එක මවුන්ට් කිරිමෙන් අනතුරුව පැමිනේන තිරයේ ඉන්ස්ටොල් වෙනුවට අන්ඉන්ස්ටොල් තිබුනොත් එයින් ඉවත් වි ඩිමන් ටුල් ඉන්ස්ටොල් කිරිමෙන් ඔබගේ පරිඝණකයේ මයි කම්පියුටර් වෙත ලැබෙන නව සිඩි රොම් එක විවෘත කරන්න. එහි ඇති setup.exe  ඩබල් කිලික් කර ගෙම් එක ඉන්ස්ටොල් කරගන්න).ගෙම් එක ඉන්ස්ටොල් කිරිමෙන් අනතුරුව ඩිමන් ටුල් ඉන්ස්ටොල් කිරිමෙන් ඔබගේ පරිඝණකයේ මයි කම්පියුටර් වෙත ලැබෙන නව සිඩි රොම් එක විවෘත කරන්න. එහි ඇති patch නමින් සදහාන් ෆොල්ඩරය විවෘත කර ඒ තුල ඇති සෙටප් ෆයිල් එක ඉන්ස්ටොල් කරගන්න.ඉන් අනතුරුව ඔබට ගෙම් එක පෙලේ කල හැක. ඔබ ගෙම් එක පෙලේ කිරිමේදි සැම විටම ඩිමන් ටුල් වෙත ඉමේජ් ෆයිල් එක මුවුන්ට් කරන්න මතක තබා ගන්න. එසේ නොකලොත් please insert CD 3 into your drivc  ලෙසින් මැසෙජ් එකක් ඔබගේ තිරයට පැමින ගෙම් එක පෙලේ කිරිමට නොහැකි වේවි. ගෙම් එක පෙලේ කිරිමට ඔබගේ ඩෙක්ස්ටොප් එකට ලැබේන ශොට් කට් එක ඩබල් කිලික් කිරිමේන් අනතුරුව ගෙම් එක විවෘත වි ගෙම් එකට සම්බන්ද විඩියොවක් පෙලේ වි ගෙම් එකේ ප්‍රධාන මේනුව ඔබට හිමිවේ. එහි ඇති single player කොටුව කිලික් කරන්න. එවිට එබගේ පරිඝණක තිරයෙන් ගෙම් එක ඉවත් වි ගියොත් නැවත ගෙම් එක විවෘත කිරිමෙන් වැලකි සිට  විනාඩි කිපයක් රැදි සිටින්න ගෙම් එක නැවතත් විවෘත වේ. ඉන් අනතුරුව ඔබට ගෙම් එක පෙලේ කල හැක.


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



SYSTEM REQUIREMENTS
MINIMUM PC REQUIREMENTS
Windows 98/ME/2000/XP
MINIMUM
Pentium III or AMD Athlon 1GHz Processor
256MB RAM
64MB DirectX compatible Video Card
DirectX compatible Sound Card
DirectX 8.1
8X CD-ROM or 4X DVD-ROM Drive
3GB Hard Disk Space
Keyboard
Mouse
RECOMMENDED
Pentium 4 1.8GHz Processor
512MB RAM
128MB DirectX compatible Video Card
DirectX compatible Sound Card with EAX
DirectX 9.0
16X CD-ROM Drive
3GB Hard Disk Space
Mouse with Wheel
Headset


ටොරන්ට් එක මේතනින් ගන්න download 2.25GB torrent
Location: Bandaragama, Sri Lanka

8 comments:

  1. ayyooo me game aeka mage yaluwek gaththa aekatha weda na...

    ReplyDelete
    Replies
    1. යාළුවේ මේ ගෙම් එක චෙක් කරලා ඔයාලාට දිලා තියෙන්නේ හරියට බලන්න ගෙම් එක වැඩ කරනවා

      Delete
  2. ow meka wada karanna... game eken ain wela error ekak enawa!

    ReplyDelete
    Replies
    1. යාළුවේ මේ ගෙම් එක චෙක් කරලා ඔයාලාට දිලා තියෙන්නේ හරියට බලන්න ගෙම් එක වැඩ කරනවා

      Delete
  3. splinter cell 1 eka wada kara.........eth meka wada karanne na..

    ReplyDelete
    Replies
    1. යාළුවේ මේ ගෙම් එක චෙක් කරලා ඔයාලාට දිලා තියෙන්නේ හරියට බලන්න ගෙම් එක වැඩ කරනවා

      Delete
  4. hmmm 1 aeka mamath gahuwa...........

    ReplyDelete
    Replies
    1. යාළුවේ මේ ගෙම් එක චෙක් කරලා ඔයාලාට දිලා තියෙන්නේ හරියට බලන්න ගෙම් එක වැඩ කරනවා

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com