Sunday 21 October 2012

Dil Hai Tumhaara (2002) මේ හදවත ඔබේ

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. අද මම දෙන්නේ හිංදි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2002 වසරේ තිරගත වුනු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ආදර කතා සහා ඩ්‍රාමා ගනයට අයත් වෙනවා. මේ චිත්‍රපටිය තමා Dil Hai Tumhaara (2002). මේහි ප්‍රධාන නලු ලෙස ඉන්දියානු සිනමාවේ සුපිරි නලුවකු වන Arjun Rampal රංගන දායකත්වය ලබාදෙන අතර ප්‍රධාන නිලිය ලෙස  සුරුපි ඉන්දිය නිලි Preity Zinta රංගනයෙන් දායක වේ. උප ප්‍රධාන නලුවා  ලෙස  Jimmy Shergill රංගනයෙන් දායක වන අතර උප ප්‍රධාන නිලිය ලෙස  Mahima Chaudhry  රංගනයෙන් දායක වේ. මිට අමතරව ඉන්දියානු සිනමාවේ  සුපිරි නුලු නිලියන් රැසක් මේ චිත්‍රපටිය සදහා රංගන දායකත්වය ලබාදි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි. shekhar සහා sarita  සතුටින් ජිවත් වෙන පවුලකි. ඔවුන්ට කුඩා දියනියක්ද සිටිනවා. මේ අතර දිනක් sarita සහා දියනිය කානිවල් එකක්  බලන්න යනවා රාත්ත්‍රියේදි. මේ ස්ථානයේදි කුඩා දියනිය තම පියාව දැක එය මව හට පවසනවා. ඇය එහිදි දකින්නේ තම සැමියා වෙනත් කාන්තාවක් සහා දරුවෙකු සමග එහි පැමින සිටින අයුරුයි. ඇයට එය දරාගැනිමට නොහැකි වේනවා. shekhar ද මේ අවස්තාවේදි ඇයව දකිනවා. ඔහු සහා ඔහු සමග පැමිණි කාන්තාවත් දරුවාත් රාත්ත්‍රියේ නිවස කරා පැමිනේමේදි ඔවුන් පැමිණි කාරය විශාල අනතුරකට පත්වෙනවා. මේ අනතුරින් shekhar  සමග සිටි කාන්තාව මිය යන අතර ඔහුටද දැඩි තුවල සිදුවේනවා. මේය දැනගන්නා  sarita රෝහල කරා පැමිනේනවා. ඇයට සිදුවු සියල්ල  shekhar  පවසන අතර අවසාන වශයෙන් මිය ගිය කාන්තාවගේ දරුවාද ඔහුගේම දරුවෙක් බවත් ඇයව රැක බලාගන්නා ලෙස පොරොන්දුවක් ලබාගෙන ඔහුද මිය යනවා. මින් අනතුරුව sarita  එම දියනියද තම නිවසට රැගෙන යනවා. සිදු වු සියල්ල  වේදනාකාරි දෙවල් බැවින් ඇය සිටින නිවස හැරදා වෙනත් නගරයක අලුත් නිවසකට යනවා. ඇය ඇගේ දියනිය වන nimmi හට දැඩි ආදරයෙන් සෙනේහසින්  සැලකුවද  හදා වඩා ගැනිමට ගත් shalu හට එසේ සලකන්නේ නැත ඇය සැම විටම දැඩි වේදනාවකින් ජිවත් වෙනවා. කාලය ගෙවි යනවාත් සමග දියනියන් දෙදේනා වැඩි වියට පත්වේනවා. nimmi සහා shalu හාත් පසින්ම වෙනස් චරිත දෙකක් වුවත් ඔවුන් දෙදේනා සතුටින් ආදරයෙන් සහොදරත්වයෙන් ජිවත් වේනවා. නමුත්  sarita  සමගින් shalu  දැඩි අමනාප කමකින් සිටින අතර සැම විටම  ඔවුන් දෙදේනා අතර බහින් බස් විම් ඇති වේනවා. මේ අතර තුර shalu  රැකියාවක් කිරිමට තිරනය කරනවා. ඇය රැකියාව කරන්නේ Khanna Industries කියන  ආයතනයේ. එහි  අයිති කරු වන්නේ Mr.Khanna. ඔහු සියලු ව්‍යාපාර කටයුතු  තම පුතු වන  Dev Khanna හට බාරදෙනවා. මේ අතර තුර ඔවුන්ගේ ව්‍යාපාර පාඩු ලබනවායි තොරතුරු සොයාගන්නා  Dev මේ පිලිබදව සොයා බැලිමට වෙනත් නමකින් රැකියාවක් කිරිම සදහා තමන්ගේම ආයතනයට පැමිනේනවා. ඔහු පැමිනේන නගරයේදි ඔහුට මුණ ගැසේනවා shalu. මේතනින් පසුව තමා යාළුවනි මේ සුන්දර ආදර කතාව ආරම්භ වෙන්නේ. ඉතින් මේ අපුරු ආදර කතාවේ අවසානය මොනවගේද කියලා දැනගන්න ඔයාලාට මේ චිත්‍රපටිය බලන්නම වෙනවා. එහෙනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී...................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ලබා දි ඇති ටොරන්ට් එකේ සිඩර්ස් ප්‍රමානය අඩු බැවින් ඔබගේ අන්තර්ජාල පහසුකමේ  වේගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විය හැක.

චිත්‍රපටිය බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

චිත්‍රපටියේ ගිත එකතුව මේතනින් ගන්න
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com