Monday 22 October 2012

Kaspersky Antivirus 2013 90 Days වයිරස් එලවමු 1

ආයුබෝවන් යාළුවනි.........ඔන්න අදත් ඔයාලාට තවත් වටිනා කියන දෙයක් අරගෙන ආවා. ඔක්කොම එකම තැනින් අඩවියේ ආරම්භයේදි  මාගේ අඩවියේ සොෆ්ට්වේයා රැසක්  මම ඔයාලාට ලබාදුන්නා මතක ඇතිනේ. නමුත් එය අතරමග නතර කිරිමට සිදුවුනා. ඉට හේතුව මා බාවිතා කෙරු අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය මත එම සොෆ්ට්වේයා ඩවුන්ලොඩ් කිරිමට නොහැකි නිසයි. නමුත් මේ වන විට එම ගැටලුව නිරාකරනය කරගැනිමට හැකි වුන බැවින් නැවතත් ඔක්කොම එකම තැනින් අඩවිය තුල සොෆ්ට්වේයා ලබාදිමට කටයුතු කරමි.ඒ අනුව ඔක්කොම එකම තැනින් අඩවියේ මෙතෙක් ලබා නොදුන්  ඉතාමත් වැදගත් දෙයක් අද සිට ලබාදෙමි. පරිඝණකයක්  හරහා අන්තර්ජාලය භාවිතා කරන අප සැමට අත්‍යඅවශ්‍ය  දෙයක් තමා වයිරස් ගාඩ් එකක් කියන්නේ. අද වන විට ලොකයේ නිර්මානය වි ඇති වයිරස්ගාඩ් බොහොමයක් ඇත. මේවා අතරින් අප පරිඝණකයට සාර්ථකව සෙවයක් ලබාගත හැකි වයිරස් ගාඩ් එකක් සොයා ගැනිම ඉතාමත් වැදගත් කරුණක්. වයිරසයකින් පරිඝණකයකට සිදු කල හැකි හානිය සුලු පටු නොවේ. අපගේ පරිඝණකයේ  පුද්ගලික ලිපි ගොනු සහා පරිඝණකයේ ක්‍රියාකාරිත්වයටද මේම වයිරස් මගින් දැඩි හානියක් පමුනුවයි. එවැනි අවස්ථාවක එවැනි භායනක වයිරස් වලින් ආරක්ශාවිමට අප සතුව ඉතාමත් හොද වයිරස් ගාඩ් එකක් තිබිය යුතුය. ලොකයේ බොහො දෙනා අතර භාවිතා වන මෙවැනි වයිරස් ගාඩ්එකක් තමා Kaspersky  කියන්නේ. අද මම ඔයාලාට ලබාදෙන්නේ එහි 2013 සදහා නිකුත් වුනු දින 90 වේ. වයිරස් ගාඩ් එක. මේයින් ඔබේ පරිඝණකය දින 90 පුරාවට වයිරස් වලින් ආරක්ශා කරගත හැකිය. මේ වයිරස් ගාඩ් එකකින් සිදුවන්නේ වයිරස් සොයා විනාශ කිරිම පමනක්ම නේමේ යාළුවනි. වයිරස් ගාඩ් එකකින් තවත් බොහො දේ සිදු කරනු ලබනවා.


1. Real-time protection against all kinds of viruses and malware.
2. Restricting and blocking of any suspicious program behavior.
3. Scanning of websites on the Internet and emails for malicious activities.
4. Phenomenal protection for your digital identity at all times.
5. Vulnerability scan and treatment advice.
6. Blocks all kinds of keyloggers.
7. Restores correct system settings after removing malicious software. 

මේවැනි ක්‍රියාවන් රැසක් වයිරස් ගාඩ් එකක් හරහා සිදු කරනු ලබනවා. ඉතින් අද මම ඔයාලාට ලබාදෙන වයිරස් ගාඩ් එක හරහා ඔයාලාට එම  සියලු පහසුකම් හිමි වෙනවා. ලබා දි ඇති වයිරස් ගාඩ් එක  ඇකිටිවෙට් කිරිමට ඇකිටිවේට් කොඩ් එක පහලින් මා ලබා දෙනවා. එහේමනම්  දවස් අනුවක් බය නැතුව ඔයාලගේ පරිඝණකය වයිරස් වලින් ආරක්ශා කරගන්න දැන්ම මේ සොෆ්ට්වේයා එක අරගෙන  ඔබේ පරිඝණකයට ඇතුලත් කරගන්න. ජය ශ්‍රී.........................

මේය මා විසින් පරික්ශාකර ඔබට ලබා දි ඇත.

ඉන්ස්ටොල් කරන අයුරු .......

1. ඩවුන්ලොඩ් කිරිමේන් අනතුරුව ලැබේන කොල පැහැති සෙටප් ෆයිල් එක ඩබල් කිලික් කරන්න.
2. ලැබේන මේනුවේ ඇති Run කිලික් කරන්න.
3. අනතුරුව ලැබේන මේනුවේ ඇති install  කිලික් කරන්න.
4. මදක් රැදි සිටින්න.
5. ලැබේන මේනුවේ finish කිලික් කරන්න.
6. අනතුරුව ලැබේන මේනුවේ  ඇති කොටු තුලට ඇක්ටිවේට් කොඩය ලබා දි next  කිලික් කරන්න.

ඇක්ටිවේට් කොඩ්එක (Activation Code)  -:  NUS4T-GKF2R-17SCB-4CKPN



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා  ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment



සොෆට්වේයා එක මේතනින් ගන්න download 142.44MB software





Location: Bandaragama, Sri Lanka

3 comments:

  1. niyamai niyamai ela

    ReplyDelete
  2. ahhh na mama download karan agaman ok mama eka cancel karala norton eka gannam thanxxxxxxx

    ReplyDelete
  3. හොදයි යාළුවේ....ස්තුතියි. අපහසුතාවයට පත් වුන එකට කණගාටුව

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com