Wednesday 3 October 2012

Snow White and the Huntsman[2012] මයාවට එරේහිව

ආයුබෝවන් යාළුවනි...... ඔන්න අදත් තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන ආවා ඔයාලාට. මේ චිත්‍රපටිය 2012 වසරේ ජුනි මාසයේ තිරගතවිම් ආරම්භකල චිත්‍රපටියක්. ඇක්ශන්/ඩ්‍රමා ගනයට අයත් මේම චිත්‍රපටිය Snow White and the Huntsman[2012]. මේම චිත්‍රපටියේ ප්‍රධාන නිලිය ලෙස Kristen Stewart රංගන දායකත්වය ලබාදෙන අතර ප්‍රධාන නලු ලෙස Chris Hemsworth  රංගනයේන් දායක වේ. මිට අමතරව තවත් සුවිශේශි නලු නිලි පිරිසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් කියන්නම් යාළුවනි ඔයාලාට. එක් රජකු සහා කුමරියක් තම රාජ්‍ය බොහොම සාමකාමිව පාලනය කරමින් සතුටින් ජිවත් වේනවා රට වැසියන් සමගින්. මේ කුමරියට  දරුවෙක් ලැබේනවා. එම දරුවා ගැහැණු දරුවේක්. මේ කුමරිය ඇයට තබන නම තමා Snow White. එම දැරිය ඉතාම සුන්දර තරුණියක්. ඇයට හැමොම ආදරය කලා. නමුත් හදිස්සියේ  රජ කුමරිය මිය යනවා. රජු සහා Snow White දැඩි වේදනාවට පත්වේනවා මෙ සිදුවිමේන්. රජුගේ මානසිකත්වය දැඩි ලෙස දුර්වල වේනවා. මේය අවස්ථාවක් කරගෙන එක්තරා රජේක් එම රට අක්‍රමනය කිරිමට සටන් කරනවා. නමුත් එම උත්සහාය අසාර්ථක වේනවා. ඔවුන් සටනින් පරදිනවා. මේ අතර සටන් බිමේ හැර ගිය එක් කරත්තයක් තුල සිට තරුණියක් හමුවේනවා. ඇය බොහොම සුන්දර තරුණියක්. මේ තරුණිය රජ මාලිගාවට රැගෙන යනවා. පසුව රජු ඇයව විවහා කරගන්නවා. විවහා දින රාත්ත්‍රියේ සිදුවන්නේ  විශාල කුමන්ත්‍රනයක්. ඒ කුමක්ද ???  කතාව බොහොම පොඩියටයි කිව්වෙ යාළුවනි. හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී...................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක බාගැනිමේදි  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කිරිමේන් අනතුරුව් විවෘත වන නව පිටුවේ ඇති  තැබිලි පැහැති TORRENT DOWNLOAD නමින් ඇති ස්ථානය කිලික් කරන්න එවිට මද වේලාවකින් ටොරන්ට් එක ඩවුන්ලොඩ් විම ආරම්භ වේ.

ඉංග්‍රිසි උපසිරස ගොනුව චිත්‍රපටිය සමගින් ඇත

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com