Friday 5 October 2012

The Adventures of Tintin (2011) ටින් ටින්ගේ විර ක්‍රියා (යුනිකොන් නැවේ අභිරහස)

ආයුබෝවන් යාළුවනි...... ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ඇනිමේශන් චිත්‍රපටියක් නම ඇහුව සැනින් ඔයාලා මේ චරිතයනම් හොදටම අදුරනවා  The Adventures of Tintin (2011). මේම චිත්‍රපටිය 2011 වසරේ අවසාන මාසයේ  තමා තිරගත විම් ආරම්භ කලේ. මේම චිත්‍රපටිය ඉතාමත් අපුරු ඇනිමේශන් චිත්‍රපටියක්. එම චරිත සැබැ සවරුපයටම නිර්මානය කිරිමට නිර්මානකරුවන් දැඩි වේහේසක් දරා තිබේනවා. ඇත්තටම එය හරිම අපුරු නිර්මානයක්. ටින් ටින් කියන්නේ රහස් පරික්ශකවරයෙක්. ඔහුට එක් නගරයක වෙලද පොලක සිටින පුද්ගලයේක් සතුව තිබි නැවක අනුරුවක් හමුවේනවා. මේ අනුරුව ටින් ටින් මිලදි ගන්නවා. එම අවස්ථාවේදිම එම ස්ථානයට පැමිනේන තවත් පුද්ගලයෙක් එම නැව මිලදි ගන්න උත්සහා කරන නමුත් ඒ වන විට එය ටින් ටින් මිලදි ගෙන ඇති බව වෙලදාම් කරන පුද්ගලයා පවසනවා. පසුව ඔහු එය ටින් ටින්ගෙන් වැඩි මුදලක් ලබා දි මිලට ගැනිමට උත්සහා කරනවා. නමුත් ටින් ටින් එය විකිනිම ප්‍රතික්ශෙප කරනවා.එම පුද්ගලයා එම ස්ථානයෙන් පිටව යද්දි ටින් ටින් හට එක් දෙයක් පවසනවා. එම නැව නිසා ඔහු කරදරයක පැටලෙන්නයි යන්නේ  එම නැවත් රැගෙන ඉක්මනින් එම නගරයෙන් පිටවෙන්න කියලා. ඒ අතර එම ස්ථානයට පැමිනේන තවත් පුද්ගලයෙක් මේම නැව මිලට ගැනිමට උත්සහා දරනවා. නමුත් ටින් ටින් ඔහුටද කලින් පුද්ගලයාට දුන් පිලිතුරම ලබා දේනවා. ඔහු එම නැව පිලිබදව යම් කතාවක් ටින් ටින් හට පවසනවා. ඉන් අනතුරුව ටින් ටින් එම ස්ථානයෙන් පිටව යනවා. ටින් ටින් ඔහු සිටින කාමරයට පැමින නැව යම් ස්ථානයක තියනවා. මේ අතර ටින් ටින් ගේ සුරතල් බලු පැටියා ස්නොවි පුසෙකු සමග රංඩු කරන්න ගිහින් එම නැව බිමට වැටේනවා. එය නැවත සකස් කර තියන්න යැමේදි එහි තිබි යම් බටයක් බිමට වැටි කබඩ් එකක් යටට වැටේනවා. මේය ටින් ටින් නොදකින අතර ස්නොවි දකිනවා. පසුව ටින් ටින් මේම නැව පිලිබදව තොරතුරු සෙවිමට පුස්තකාලයකට යනවා. ඔහුට එහිදි පොතක තිබි විශාල තොරතුරු රැසක් මේම නැව ගැන දැනගන්න ලැබේනවා. ටින් ටින් නැවත ඔහුගේ කාමරයට එන විට නැව එම තිබු තැනින් අතුරුදහන්ව ඇත. මේ නැවට සිදු වුයේ කුමක්ද??? නැවේ අභිරහස සොයන්න ටින් ටින් හට ලැබේන අභියොග මොනවාද??? සියල්ලට පිලිතුරු දැනගන්න චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න යාළුවනි හැමොම. ජය ශ්‍රී.................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්


ටොරන්ට් එක බාගැනිමේදි  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කිරිමේන් අනතුරුව් විවෘත වන නව පිටුවේ ඇති  තැබිලි පැහැති TORRENT DOWNLOAD නමින් ඇති ස්ථානය කිලික් කරන්න එවිට මද වේලාවකින් ටොරන්ට් එක ඩවුන්ලොඩ් විම ආරම්භ වේ.

ඉංග්‍රිසි උපසිරස ගොනුව චිත්‍රපටියේ ගොනුව සමගින් ඇත

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com