Monday 1 October 2012

3 (Three) (2012) ත්‍රී

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත් තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන ආවා ඔයාලාට. අද මම දෙන චිත්‍රපටිය දමිළ චිත්‍රපටියක්. මේක අදාර කතාවක්. ඔයාලාට ගොඩාක් ආසාවේන් නැරබිය හැකි චිත්‍රපටියක්. ඔයාලාට මතක ඇති මේ වසරේ මුල් කාලයේ සිට ලංකාවේ මාධ්‍ය හරහා විශාල ජනප්‍රිය තාවයක් ලැබුනු අපුරු දමිළ ගිතයක් තිබුනා  කොළවරි කියලා. ඔන්න අද මම ඔයාලාට දෙන චිත්‍රපටිය තමා එම ගිතය ඇතුලත් වුනු සුන්දර ආදර කතාව 3 (Three) (2012). මේම චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට දමිළ සිනමාවේ සුපිරි නලු Dhanush රංගනයෙන් දායක වි ඇති අතර ප්‍රධාන නිලි ලෙස දමිළ සිනමාවේ සුරුපි නිලි  Shruti K. Haasan  රංගනයෙන් දායක වේ. මිට අමතරව  දමිළ සිනමාවේ සුපිරි නලු Prabhu  සහා තවත් නලු නිලි පිරිසකගේ  රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා.මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි. Ram (Dhanush) පාසල් යන තරුණයෙක්. ඔහු පාසලට යන්නේ මොට සයිකලයක. දිනක් ඔහු පාසල් යන අතර තුර  මාර්ග තද බදයක් නිසා  බයිසිකලය නතර කරගෙන සිටිනවා. එහිදි ඔහුගේ ඇස ගැටේනවා තරුණියන් දේදෙනෙක්  ඔවුන්ගේ බයිසිකලයේ යම් දොශයක් හට ගෙන එය සකස් කරමින් සිටින අයරු. Ram එම තරුණිය වෙත ගොස් ඇයට උදව් කරන්න අසනවා. ඇය එයට එකග වේනවා. පසුව ඔහු බයිසිකලය සාදා දෙනවා. පසුව ඔහු ඇයගෙන යන පාසලේ නම විමසනවා. ඇය බයිසිකලය හැදුවට ස්තුති කොට එම ස්ථානයෙන් පිටව යනවා. Ram පාසලට ගිය පසු  ඇයගේ යුනිෆොම් එකේ පාට කියලා යාළුවන්ගෙන ඒ මොන පාසලද කියලා අහනවා. ඒ අතර සිටින යෙහේළියක් ඔහුට පාසලේ නම කියනවා. එදින පාසල නිමවි ඔහු තම මිතුරන් දේදෙනකු  සමග එම තරුණිය ඉගෙන ගන්නා පාසලට යනවා. ඔහුට එහිදි ඇයව දැක ගන්න ලැබේනවා පසුව ඔහු එක් යාළුවකු සමග ඇය පසුපසින් යනවා. ඇය පාසල් අවසන් වි අමතර පංතියකට පැමිනේනවා. පසු දින සිටන් Ram ඔහුගේ මිතුරාද සමගින් එම පංතියට සහාබාගිවේනවා. සැම දිනකම ඔහු ඇය පසු පස යන අතර පංතියේදිද ඇය දෙසම බලා සිටිනවා. දිනක් ඇය Ram ලගට පැමිණ ඇය පසුපස නොයන ලෙසත් එයින් ඇයට අවමන් විය හැකි බවත් පවසනවා. ඒ අවස්ථාවේදි ඔහු ඇයගේන් ෆොන් නම්බර් එක ඉල්ලනවා. ඇය එය ලබා දෙන්නෙ නැ. පසු දින පංතියට පැමිනි ඇය janani ( Shruti K. Haasan )  Ram  සිටිනවද බලනවා. නමුත් ඔහු එදින පංතියට පැමිනේන් නැ. යන අතර මගදිද ඔහු සිටිනවද බලනවා. එත් ඔහු පැමිනේන් නැ. පසු දිනත් ඔහුගේ ආසනය හිස්ව තිබුනි. පසුව ඇයට දැනේනවා යමේක් ඇය දෙස බලන් සිටිනවා කියලා පිටුපස සිට ඇය හැරි බැලුවාම එතන සිටින්නේ Ram. ඇය පලමු වාතවට ඔහු දෙස බලා සිනා සෙනවා. Ram හට සිය සතුට දරාගැනිමට පවා නොහැකි වේනවා. මේ අතර ඇය නිවසට යන අතර තුර ඔහුද යාළුවා සමගින් ඇය පසු පස එනවා. එහිදි ඇය ඔහුට ෆොන් නම්බර් එක ලබා දෙනවා. ඉන් අනතරුව එම ස්ථානයට ඇයගේ පියා පැමිනේන අතර  Ram හට කනේ පාරක්ද ගහලා බැන වැද එලවලා දමනවා. පසු දින උදැසන Ram ඇයගේ නිවස ඉදිරිපිටට පැමිනේනවා. ඇය මේය දැක පුදුම වි ඔහු වෙත පැමිණ එම ස්ථානයේන් පිටවෙන ලෙස කියා සිටිනවා ප්‍රශ්නයක් ඇති වේවි කියා. එම අවස්ථාවේදි Ram ඇයට ආදරේයි කියා කියා සිටිනවා. ඇයගේන්ද උත්තරයක් විමසා සිටින Ram හට ඇයද ආදරේයි කියා කියනවා.  ඉතින් යාළුවනි මේ සියල්ල බොහොම කෙටියෙන් තමා මම ඔයාලාට කිව්වේ. මේ සුන්දර ආදරකතාව හැමොම බලන්න ඔවුන්ගේ ආදරකතාවේ අවසානය කුමක්ද කියා බලන්න. දැන්ම චිත්‍රපටිය බාගන්න හැමොම. ජය ශ්‍රී.............




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක මේතනින් ගන්න download torrent
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com