Tuesday 1 January 2013

The Hobbit (2012) සුපිරි විර වික්‍රමයක්

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනවා ඔයාලා හැමොම ගොඩාක් ආසාවෙන් නරබන්න බලා සිටි අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ දෙසැම්බර් 14 වන දින තිර ගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. 2012 වසරේ ආරම්භක සතියේදි වැඩිම ආදයම් ලැබු චිත්‍රපටියත් මේක තමා යාළුවනි. මේ චිත්‍රපටියg IMDB වාර්ථාවලට අනුව ලකුණු 10/ 8.4ක් හිමිවි තිබේනවා. මේහි ප්‍රධාන චරිතයට Ian McKellen / Martin Freeman / Richard Armitage රංගනයෙන් දායක වන අතර තවත් සුපිරි නලු නිලියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා.ඔයාලාට මතක ඇති යාළුවනි මිට ප්‍රථම ලොකයේ අති මහත් ජනාදරයට පත් වුනු චිත්‍රපටි පෙලක් වන The Lord of the Rings දැවැන්ත සිනමා නිර්මානයන් බිහි කල ඒ අපුරු අද්ධකෂක වරයා Peter Jackson ගේ නිර්මානයක් තමා මේ චිත්‍රපටියත්. අපුරු විර වික්‍රමාන්විත කතා පුවතක් මේවරත් ඔහු නිර්මානය කරලා තිබේනවා. මේ චිත්‍රපටියේ සම්පුර්ණයෙන්ම මුල සිටම නොදැන බලන්න ඔනේ කියලයි මම හිතන්නේ ඔයාලා හැමොම. එක නිසා මම චිත්‍රපටියේ කතාව සම්බන්දයෙන් කිසිම දෙයක් කියන්නේ නැ අද. 2013 වසරේ ආරම්භයේ ඔයාලාට නරබන හොදම චිත්‍රපටිය මේය වෙනවා නිසැකයි යාළුවනි. ඓහේමනම් ඒ අපුරු චිත්‍රපටිය නරබන්න  හැමොටම ආරාධනා කරනවා. ජය ශ්‍රී...............




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 375MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 490MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.3GB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.5GB BRRip torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න The Hobbit (2012) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

8 comments:

  1. ස්තුතියි යාළුවේ.....දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී...........

    ReplyDelete
  2. ස්තුතියි යාළුවේ.....දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී...........

    ReplyDelete
  3. තැන්කූ වේවා.....

    ReplyDelete
  4. ස්තුතියි යාළුවේ.....දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී...........

    ReplyDelete
  5. කැම් කොපි නෙමේ බය නැතුව ගන්න.

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com