Wednesday 23 January 2013

U.F.O 2012 පිටස්ක්වලින් ප්‍රහාරයක්

ආයුබෝවන් යාළුවනි...........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. මේ චිත්‍රපටිය 2012 වසරේ දෙසැම්බර් 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. විද්‍යා ප්‍රබන්ධ ගනයට අයත් වන චිත්‍රපටියක් තමා මේ. පිටස්කවල ජිවින් පිලිබදව සැකසුනු චිත්‍රපටි නරබන්න ඔයාලා ගොඩාක් කැමතිනේ. මේ චිත්‍රපටියත් ඔයාලාට ගොඩාක් අපුරු චිත්‍රපටියක් වේවි. මේහි ප්‍රධාන චරිත සදහා Bianca Bree / Sean Brosnan / Simon Phillips / Maya Grant / Joey Ansah / Jean-Claude Van Damme රංගනයෙන් දායක වන අතර තවත් සුපිරි නලු නිලියන් රැසක් මේ චිත්‍රපටිය සදහා රංගන දායකත්වය ලබා දි තිබේනවා. ඉතින් ඔයාලා හැමොටම මේ චිත්‍රපටිය අපුරු චිත්‍රපටියක් වේවි කියලා මම හිතනවා. එහේමනම් දැන්ම බාගෙන බලන්න ජය ශ්‍රී................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



707MB BRRip.XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 707MB BRRip.XviD torrent


700MB BRRip XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip XviD torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න   UFO Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com