Thursday 17 January 2013

Alien Dawn 2012 පිට සක්වලයින් පැමිනේයි

ආයුබෝවන් යාළුවනි.........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ අගෝස්තු 6 වෙනිදා තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිත සදහා Rachelle Dimaria / Alex Bell / Michael Abruscato / Tiffany Adams / Tiffany Martin  රංගනයෙන් දායක වි ඇති අතර තවත් සුපිරි නලු නිලියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. මේය විද්‍යා ප්‍රබන්ධ ගනයට අයත් චිත්‍රපටියක් වන අතර අපුරු කතා තෙමාවකින් යුක්තය. පිටසක්වල ජිවින් පිලිබදව සැකසුනු චිත්‍රපටි බලන්න  ඔයාලා ගොඩාක් කැමතිනේ. ඉතින් අන්න ඒ වගේ අපුරුම කතාවක් තමා මේ චිත්‍රපටියේ අඩංගු වෙලා තියෙන්නේ. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී........................










ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





690MB DVDRip XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB DVDRip XviD torrent

700MB DVDRip XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip XviD torrent

1.26GB DVD Rip XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.26GB DVD Rip XviD torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න   Alien Dawn (2012) Official Trailer



ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com