Friday 25 January 2013

Neethaane En Ponvasantham (2012) ජිවිතයේ එකිනේකට වෙනස් වු කාල තුනක්

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. 2012 වසරේ දෙසැම්බර් 13 තිරගතවිම් ආරම්භකල චිත්‍රපටියක් මේක. මේහි ප්‍රධාන චරිත ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Jiiva රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Samantha Ruth Prabhu රංගනයෙන් දායක වේ. මිට අමතර උප ප්‍රධාන චරිතයක් ලෙස Santhanam රංගනයෙන් දායක වන අතර දමිළ සිනමාවේ ප්‍රවින නලු නිළියන් රැසකගේ රංගන දායකත්වයද මේ චිත්‍රපටි සදහා ලැබි තිබේනවා.ආදර කතා ගනයට අයත් වන මේ චිත්‍රපටි සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇත. අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මාණ වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම හොද චිත්‍රපටියක් වේවි. එහේනම් දැන්ම හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.03GB DVD Rip torrent


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න  NEETHANE EN PONVASANTHAM (2012) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Location: Bandaragama, Sri Lanka

4 comments:

  1. :C rasta aaaaaaaaaaaa

    ReplyDelete
  2. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමග රැදෙන්න. ජය ශ්‍රී............

    ReplyDelete
  3. Thank you very much Mr Charith Danushka, aluthenma release vena movies daana ekata, niyama site ekak, digatama karagena yanna, all the best.

    ReplyDelete
  4. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමග රැදෙන්න. ජය ශ්‍රී............

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com