Sunday 6 January 2013

Khiladi 786 (2012) සෙල්ලංකාරයා 786

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටියත් බලන්න ඔයාලා ගොඩාක් ආසාවේන් හිටියානේ ඔන්න එකේ හොද ටොරන්ට් එක නිකුත් වුනා. මේ චිත්‍රපටිය තිරගතවිම් ඇරබුනේ 2012 වසරේ දෙසැම්බර් 6වේනිදා. මේ චිත්‍රපටිය ඇක්ශන් සහා කොමඩි වර්ගයට අයත් චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතය සදහා ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Akshay Kumar රංගනයෙන් දායක වන අතර උප ප්‍රධාන චරිතයක් සදහා ඉන්දිය සිනමාවේ තවත් සුපිරි තරුවක් වන Mithun Chakraborty රංගනයෙන් දායක වේ. මේහි ප්‍රධාන නිලිය ලෙස දමිළ සහා හිංදි සිනමාවේ සුරුපි නිළි Asin රංගනයෙන් දායක වේ. අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය හැමොටම හොද රසාස්වාදයක් ලබා දෙන බවනම් කිවයුතුමයි. මේ චිත්‍රපටියේ කතාව ගැන මම ඔයාලාට කියන්නේ නැ අද. චිත්‍රපටිය බලන්න   හැමොම දැන්ම බාගෙන. ජය ශ්‍රී....................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip - XviD torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 940MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.17GB Blu-Ray torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.41GB Blu-Ray torrent

ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Khiladi 786 (2012) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com