Wednesday 16 January 2013

Saguni (2012) නියම මොළය

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. මේ චිත්‍රපටිය 2012 වසරේ ජුනි මාසයේ 22 වේනි දින තිරිගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Karthi රංගනයෙන් දායක වේනවා. ප්‍රධාන නිළිය ලෙස Pranitha රංගනයෙන් දායක වේ. මිට අමතරව Santhanam / Prakash Raj / Nasser / Srinivasa Rao Kota / Radhika Sarathkumar / වැනි දමිළ සිනමාවේ සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. අපුරු කතා තෙමාවක් සහිතව නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය  ඇක්ශන් / කොමඩි / ඩ්‍රාමා ගනයට අයත් චිත්‍රපටියක්. ඔයාලා හැමොටම හොද චිත්‍රපටියක් බලන්න හැකිවේවි. ඓහේනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.............................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 710MB TC 1CD XviD torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB LoTuS EQ torrent




බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Saguni (2012) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Location: Bandaragama, Sri Lanka

1 comment:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com