Friday 18 January 2013

Gabbar Singh (2012) ගබ්බර් සිං

ආයුබෝවන් යාළුවනි.........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. මේ චිත්‍රපටිය 2012 වසරේ මැයි 11 දින තිරගවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතය සදහා Pawan Kalyan රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස Shruti K. Haasan රංගනයෙන් දායක වේ. මිට අමතරව තවත් සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. මේය තෙලිගු චිත්‍රපටියක් වන අතර   ඇක්ශන් සහා කොමඩි ගනයට අයත් වේ. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.2 ලැබි ඇත. අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම හොද රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි. එහේනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී...................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





700MB BDRip - XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BDRip - XviD torrent


1.13GB BRRip 720p ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.13GB BRRip 720p torrent

1.47GB BDRip - XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB BDRip - XviD torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


විඩියොව මෙතනින් බලන්න   Gabbar Singh (2012) Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com