Wednesday 2 January 2013

Jab Tak Hai Jaan (2012) සුන්දර ආදර අන්දරය

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අද දිනයේ තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් ඔයාලාට අරගෙන ආවා. මේ චිත්‍රපටිය බලන්න ඔයාලා ගොඩාක් ආසාවේන් හිටියා කියලා මම දන්නවා. එක නිසාම හෙට දිනය වෙනකම් ඉන්නේ නැතුව අදම මේ අපුරු චිත්‍රපටිය ඔයාලාට ලබා දෙන්න හිතුවා. මේ චිත්‍රපටිය තිරගතවිම් ආරම්භ කලේ  2012 වසරේ නොවැම්බර් මාසයේ 13වන දිනයි. මේහි ප්‍රධාන නලු ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි තරුව වන Shah Rukh Khan රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස ඉන්දිය සිනමාවේ සුරුපි නිළි Katrina Kaif රංගනයෙන් දායක වේ. මේ චිත්‍රපටියේ අද්ධක්ෂක වරයා සුපිරි ඉන්දිය සිනමාවේ දැවැන්ත සිනමා නිර්මාපකයෙකු වන Yash Chopra ඉතින් ඔයාලා දන්නවානේ ඔහු නිර්මානය කල චිත්‍රපටිවල තියෙන තත්වය ගැන මේ චිත්‍රපටියත් ඔහු නිර්මානය කල අනිකුත් චිත්‍රපටිවලට සමානවම අපුරු චිත්‍රපටියක්.IMDB  වාර්ථාවලට අනුව ලකුණු 10/7.4 ලබා ගැනිමටද මේ චිත්‍රපටිය සමත් වි තිබේනවා. කතාව ගැන කිව්වොත් චිත්‍රපටියේ රසය අඩුවේයි කියලා හිතනවා යාළුවනි. ඒ නිසා හැමොම චිත්‍රපටිය මුල සිටම නරබන්න. ඒහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න දැන්ම. ජය ශ්‍රි..............






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



360MB BDRrip ටොරන්ට් එක මේතනින් ගන්න Download 360MB BDRrip torrent


700MB DVDrip ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDrip torrent

1.46GB BRrip ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB BRrip torrent

2.23GB BDRrip ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.23GB BDRrip torrent

4.43GB BLU-Ray ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.43GB BLU-Ray torrent


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. ස්තුතියි....යාළුවේ දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න. ජය ශ්‍රී..........

    ReplyDelete
  2. 1.48GB eke 720p vage Colityda?
    Video eka ?

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com