Sunday 6 January 2013

Barfi! [2012] සැබැ ආදරය

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ සැප්තැම්බර් 13වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතය සදහා ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Ranbir Kapoor රංගනයෙන් දායක වන අතර  ප්‍රධාන නිළියන්  ලෙස Priyanka Chopra  සහා Ileana රංගනයෙන් දායක වේ. මිට අමතරව ඉන්දිය සිනමාවේ තවත් සුපිරි නලු නිලියන් රැසක් මේ චිත්‍රපටිය සදහා රංගන දායකත්වය ලබා දි තිබේනවා. IMDB වාර්ථාවලට අනුව ලකුණු 10/8.4 මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. සුන්දර ආදර කතාවක් තෙමා කොට ගෙන නිර්මානය වෙලා තිබේන මේ චිත්‍රපටිය ඉතාමත් අපුරු චිත්‍රපටියක්. ඔයාලා හැමොටම ගොඩාක් හොද චිත්‍රපටියක් නැරබිමට හැකිවෙවි අනිවාරයෙන්. ඓහෙනම් හැමොටම මේ චිත්‍රපටිය බලන්න අරාධනා කරනවා. දැන්ම බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී........







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



500MB DVDRIP X264 ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB DVDRIP X264 torrent
950MB BRrip ටොරන්ට් එක මේතනින් ගන්න Download 950MB BRrip torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com