Monday 28 January 2013

Shirdi Sai (2012) සායි බාබා

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. මේ චිත්‍රපටිය තිරගතවිම් ආරම්භ කලේ 2012 වසරේ සැප්තැම්බර් 5 වෙනි දිනයි. මේහි ප්‍රධාන චරිතය ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Nagarjuna Akkineni රංගනයෙන් දායක වේ. මිට අමතරව Srikanth / Kamalinee Mukherjee / Tanikella Bharani / Sarath Babu / Sai Kumar වැනි සුපිරි නලු නිලියන් රැසකගේ රංගන දායකත්වය ලබා දි ඇත. මේය චරිත කථා / නට්‍යමය / සහා සංගිතමය ගනයට අයත් චිත්‍රපටියක් වන අතර IMDB වර්ගිකරණයට අනුව ලකුණු 10/ 7.8 ක් ලබා ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවකින් සමන් විත වන මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම හොද චිත්‍රපටියක් වේවි. එහේමනම් මේ චිත්‍රපටිය හැමොම බලන්න දැන්ම බාගෙන. ජය ශ්‍රී............




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




700MB DVDRip - XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip - XviD torrent

1.47GB DVDRip - XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB DVDRip - XviD torrent

4.40GB Blu-Ray - x264 ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.40GB Blu-Ray - x264 torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Shirdi Sai (2012) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com