Saturday 12 January 2013

Kamaal Dhamaal Malamaal (2012) අරමුණ ඉටුවේයිද

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ සැප්තැම්බර් 27වන දින තිරගතවිම් ආරම්භකල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිත සදහා ඉන්දිය සිනමාවේ සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය ලබා දි තිබේනවා. ඒ අතරින් Asrani / Madhurima Banerjee / Shakti Kapoor / Pratima Kazmi / Razak Khan / Nana Patekar / Om Puri  වැනි සුපිරි රංගන ශිල්පින් මේ චිත්‍රපටිය සදහා රංගන දායකත්වය ලබා දි තිබේනවා. මේ චිත්‍රපටිය නිර්මාන කරු වන්නේ මිට ප්‍රථම නිර්මානය වුනු Tezz /  Billu /  Bhool Bhulaiyaa / Garam Masala වැනි  සුපිරි චිත්‍රපටි නිර්මානය කල Priyadarshan ඔහුගේ අනිත් නිර්මාන වගේම මේ චිත්‍රපටියත් ඉතා උසස් සිනමා නිර්මානයක්. ඔයාලා හැමොටම මේ චිත්‍රපටිය හිනා වේවි බලන්න හැකි වේවි. මේය කොමඩි චිත්‍රපටියක් වන අතර අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇත. එහේනම් ඔයාලා හැමොටම ආරාධනා කරනවා මේ චිත්‍රපටිය බලන්න. දැන්ම බාගෙන බලන්න හැමොම. ජය ශ්‍රී.......................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





700MB DVDrip.Xvid ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDrip.Xvid torrent


1.47GB DVDrip.Xvid ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB DVDrip.Xvid torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com