Monday 31 December 2012

Mugamoodi 2012 සුපිරි විරයෙක්

ආයුබෝවන් යාළුවනි.........ලැබුවා වු 2013 නව වසර සාමය......සතුට......සෞභාග්‍ය පිරි ඉතිරිනු සුබම සුබ නව වසරක් වේවා ලොක වාසි ඔබ සැමට...!!! ඔන්න එහේනම් අලුත් අවුරුද්දෙ වැඩ පටන් ගන්නයි හදන්නේ යාළුවනි. ඉට කලින් පසුගිය වසරේ ඔක්කොම එකම තැනින් අඩවියේ පලවන ලිපි යාළුවන් අතරට ගෙන යාමට එම ලිපි පල කරන්න ඉඩ දුන්න මට විශාල සහායොගයක් ලබා දෙන තවත් පිරිසක් ගැන කියන්න ඔනේ. ඒ තමා මා සම්බන්දව සිටින ෆේස් බුක් ගෘප් වන  online software informer / filmspot / online solutions / ඔනැම උදව්වක් / you took my heart away / Q+A / online හෙල්ප් / maxxza frndzzz / online help zone / සයිබර් අවකාශයේ සිංහල බ්ලොග් කරුවන් / mobile හෙල්ප් / lk-t-zone online help / අන්ඩ පාලගේ pot එක /  we help us / pc කොල්ලෝ. ෆේස් බුක් ගෘප් වල ඇඩ්මින් වරුන් හට මාගේ ලිපි පලකිරිමට අවසර ලබාදිම පිලිබදව බෙහෙවින්ම ස්තුති වන්ත වේමි.  හොදයි යාළුවනි එහේනම් අපි පටන් ගමු 2013 වසරේ වැඩ කටයුතු මේ විදියට. හා පුරා කියලා ඔයාලාට අලුත් අවුරුද්දෙ ලබා දෙන්නේ අලුත්ම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ අගෝස්තු මාසයේ 29 වේනි දින තිරගත විම් ආරම්භ කල දමිළ චිත්‍රපටියක්. මේහි ප්‍රධාන නලු ලෙස  දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Jiiva රංගන දායකත්වය ලබා දෙන අතර ප්‍රධාන නිළිය ලෙස Pooja Hedge රංගනයෙන් දායක වේ. මිට අමතරව දමිළ සිනමාවේ සුපිරි නලු නිලියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් කියන්නම් යාළුවනි. Anand / Bruce Lee  ( Jiiva) කියන්නේ කුංෆු සටන් කලාව හදාරන තරුණයෙක්. ඔහුට මිතුරන් අතරේ පට බැදි නාමය Bruce Lee ඔහුට රැකියාවක් නැ. ඒ නිසාම තම පියාගේන් නිතරම බැනුම් අහන්නත් ඔහුට සිදුවේනවා. Anand මේ පිලිබදව ටිකක් කනස්සල්ලේන් තමා ඉන්නේ. මේ අතර ඔහුට අහම්බෙන් එක් සිදුවිමක් නිසා තරුණියක් මුණ ගැසේනවා. ඇය Shakthi  (Pooja Hedge) ඇය එම නගරයේ පොලිස් ප්‍රධානියාගේ දියනිය. ඇය මැරකම් කරන තරුණයන් සමග බොහොම කෙන්තියෙන් සිටින තරුණියක්. Shakthi පිලිබදව  Anand  හට ආදරයක් ඇති වේනවා. ඇයව බලන්න සැම දිනකම රාත්ත්‍රියේදි  වෙස් මුණක් දමා ගෙන ඇගේ නිවස අසලට යන ඔහු ඇයට ඔහුව හදුන්වා දෙන්නේ Mugamoodi නමින්. මේ ගමන අතර තුර ඔහුට දිනක් නොසිතු භායනක අත්දැකිමකට මුහුණ දෙන්න සිදු වේනවා. එතනින් පසු ඔහුගේ ජිවිතය උඩි යටි කුරු වේනවා. ඔහුට සිදුවන්නේ කුමක්ද??? පිලිතුරු දැනගන්න චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





690MB DVDRip ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB DVDRip torrent

700mb ටොරන්ට් එක මේතනින් ගන්න Download 700mb torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. සියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා....

    ReplyDelete
  2. THE LOST ෆිල්ම් එකත් ගන්න විදියක් හොයල දාන්නකෝ. සුබ පැතුම්

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com