Sunday 30 December 2012

Damarukam (2012) නොබිදෙන ශක්තිය

ආයුබෝවන් යාළුවනි.......2012 වසරේ අවසාන දිනය අදයි. ඔක්කොම එකම තැනින් අඩවිය ආරම්භයේ සිට අද දින දක්වා ඔබට ඉදිරිපත් කල ලිපි ඔබේ රසාස්වාදයට / දැනුමට සහා ලබා දුන් සොෆ්ට්වේයා ඔබගේ පරිඝණකයේ භාවිතයට යොදාගැනිමට හැකි වුවායි මා විස්වාස කරමි. ඔක්කොම එකම තැනින් අඩවිය හරහා ඔබට සැම විටම උසස්ම දේ සහා නිවැරදි දේ ලබා දිමට මා හැකි උපරිමය උත්සහා දැරු අතර මා සිතනවා එය සාර්ථක වුවායි කියා. ලබා දුන් සැම චිත්‍රපටියක්ම ඔබට ලබා දිමට පෙර මා විසින් නරබා එහි තත්වය හොදින් පරික්ශා කර ඔබට ලබා දුන් අතර ලබා දුන් සොෆ්ට්වේයා සියල්ල මා විසින් මාගේ පරිඝණකයේ බාවිතා කර පරික්ශාකිරිමේන් අනතුරුව ඔබට ලබා දුනි. ඒ වගේම ගිත ඇල්බම / වයිරස් ගාඩ් සියල්ල හොදින් පරික්ශා කර ලබා දුන් අතර ඒ සියල්ල ඔබට උසස්ම දේ ලබා දිමේ අරමුණ පෙර දැඩි කරගැනිමේන් සිදු කලහ.2013 නව වසරේදි මේවැනි අකාරයටම තවත් අලුත්ම අත්දැකිම් රාශියක් සමගින් ඔයාලා අතරට එන්න සුදානම්. එම වැඩ කටයුතු මේ වන විට සුදානම් කරමින් පවතින අතර ඔබ වේනුවේන් අලුත්ම දේවල් උසස්ම දේ ලබා දිමට නව වසරේ මා සුදානම් බව ඉතා සතුටින් දන්වා සිටිමි. අදරනිය මිතුරනි මේවැනි බොලොග් අඩවියක් පවත්වාගෙන යාමේන් මා හට කිසිදු වාසියක් හො මුදල්මය වාසියක්ද අත් නොවේ. මේ බොලොග් අඩවියෙන් මා ලබන එකම දේ සතුට පමණි. ඒ මා සතු දැනුම ඔබ සමග බෙදා හදා ගැනිමේනි. ඔයාලාට හැකි උපරිමේ මාගේ ලිපි වලට ප්‍රතිචාර දක්වන්න. ඔයාලාගේ අදහස් මට ගොඩාක් වටිනවා  ඔයාලාගේ අදහස් තමා මට මේ බොලොග් අඩවිය ඉදිරියට රැගෙන යාමට ලැබේන ලොකුම ශක්තිය. මගේ බොලොග් අඩවිය සමගින් මේ වසර පුරාවට රැදි සිටි සියලු දෙනාට අදහස් පල කල නොකල සියලු දෙනාටත් මගේ හද පිරි ස්තුතිය පිරි නමනවා. අලුත් වසරේත් මා සමගින් නිරන්තරයෙන් රැදි සිටන්න කියලා ඔයාලා හැමොටම ආරාධනා කරනවා. ඓහේමනම් හැමොම අලුත්ම දේ ගන්න අලුත්ම දේ බලන්න හැමදාමත් ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න. ජය ශ්‍රී.......................


හොදයි යාළුවනි ඔන්න එහෙනම් 2012  වසරේ ඔයාලාට ලබා දෙන අන්තිම චිත්‍රපටි 2 අරගෙන ආවා. මේ 1වේනි චිත්‍රපටිය 2012 වසරේ නොවැම්බර් 22 වේනිදා තමයි තිරගත විම් ආරම්භ කලේ. මේ චිත්‍රපටිය තෙලිගු චිත්‍රපටියක්. තෙලිගු චිත්‍රපටි බලන්න ගොඩාක් දෙනා කැමතිනේ. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය සදහා හිංදි සිනමාවේත් දමිළ සිනමාවේත් සුපිරු නලුවකු වන Nagarjuna Akkineni රංගනයෙන් දායක වේ. මේහි ප්‍රධාන නිළිය ලෙස Anushka Shetty රංගනයෙන් දායක වේ. සුපිරි ඇක්ශන් චිත්‍රපටියක් වන මේය ඔයාලා හැමොටම උසස් රස වින්දනයක් ලබා දේවි. මේකේ කතාව ගැන මම ඔයාලාට කියන්න යන්නේ නැ යාළුවනි. චිත්‍රපටිය නිර්මානය වෙලා තියෙන්නේ අපුරු කතා තෙමාවක් සමගින් නිසා ඔයාලා හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී............................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




700MB ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB torrent

1.45GB ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB torrent

2.34GB ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.34GB torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. good work broooooooooo :C

    ReplyDelete
  2. ස්තුතියි....යාළුවේ....දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී.............

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com