Thursday 13 December 2012

chakravyuh 2012 රහස් සැලසුමක්

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට දෙන්න. මේ චිත්‍රපටිය හිංදි චිත්‍රපටියක්. මේය 2012 වසරේ  ඔක්තෝබර් මාසයේ තිරගතවිම් ආරම්භකරපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හො ටොරන්ට් එකක් නිකුත් වුනේ ඉයේ දවසේදි. මේහි ප්‍රධාන චරිතය සදහා ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Arjun Rampal රංගනයෙන් දායක වන අතර උප ප්‍රධාන චරිතයක් ලෙස Abhay Deol රංගනයෙන් දායක වේ. මේහි ප්‍රධාන නිලි ලෙස Esha Gupta රංගන දායකත්වය ලබා දි ඇත. මිට අමතරව ඉන්දිය සිනමාවේ සුපිරි නලු නිලි පිරිසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. මේ චිත්‍රපටියේ කතාව ගැනත් මම ඔයාලාට කියන්නම් යාළුවනි. Adil khan(Arjun Rampal) පොලිස් නිලධාරියෙක්. ඔහු සිය රාජකාරිය කරන්නේ එක් ගම්මානයක. මේ ගමේ මිනිසුන් පාලනය කරන එක් ත්‍රස්ථවාදි කණ්ඩායමක් සිටිනවා. ඔවුන්  අල්ලා ගැනිමට ගම්මුන් හට සහායොගය ලබා දෙන්න කියලා Adil කියනවා. ගම්මුන් ඔහුට උදව් කරන බව දැනගන්නා ත්‍රස්ථවාදි කණ්ඩායම රාත්ත්‍රියේ ගමට පැමිණ ගම්මුන් බියට පත්වන අයුරින් එක් තරුණයකු අමානුෂික ලෙස මරා දමනවා. පසු දින උදැසන Adil ගමට පැමිනේන අතර. ඔහු පසුව ත්‍රස්ථවාදින් සොයා මේහේයුමක් දියත් කරනවා. මේහිදි විශාල නිලධාරින් රැසක් මරණයට පත් වෙන අතර Adil හටද වෙඩි වැදි තුවාල සිදුවෙනවා. තුවාල ලබා සිටන Adil බැලිමට පැමේනේනවා ඔහුගේ හොදම මිතුරා වන Kabir මේ අවස්ථාවේදි Adil මිතුරාගෙන් උදව් ඉල්ලනවා මේ ත්‍රස්ථවාදින් අල්ලා ගැනිමට. මේ අනුව Adil එක් සැලසුමක් ක්‍රියාත්මක කරනවා. ඒ සැලසුම කුමක්ද??? ත්‍රස්ථවාදින් අල්ලා ගැනිමට ඔහුට හැකිවේද??? ඔහුට ලැබේන අභියොග මොනවාද??? සියල්ලට පිලිතුරු දැනගන්න දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි හැමොම. ජය ශ්‍රී...........





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



1.48GB ටොරන්ට් එක මේතනින් ගන්න download 1.48GB torrent

713 Mb ටොරන්ට් එක මේතනින් ගන්න download 713 Mb torrent

506 MB ටොරන්ට් එක මේතනින් ගන්න download 506 MB torrent

ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com